89

490 108 176
                                    

වරුවක් දෙකක් මෙතනට නාස්ති වෙනවා කියන්නෙත් පිස්සන් කොටුවට යන්න වෙනවා වගෙ වැඩක්. එක එක පසුතල වල මිනිස්සු මේකෙ අස්සෙ රිංගලා තියෙනවා. සමහර ලොකු මිනිස්සුන්ගෙ බයිට් වලට මේකෙ ඉන්න කොල්ලො අහු වෙනවා. ඉන්න මම කියන්නෙ පිරිමි ගැන විතරක් නෙවේ. අසහනේ පිරුනු ගෑනුත් මේවායෙ අරක් ගන්නවා. 3ට විතර මේකෙ අස්සට රිංගපු අපි නොයෙක් ආකාර සත්තු දැක්කෙ එතකොට. ඉතින් මට හිතුනෙම මගෙ අහිංසක අම්මා ලබන්න තරම් මම පිංවන්ත වුනා කියලා තමයි.

"මොකො භාවනා කරනවද?" ලාවට ඇහෙන රාගික සංගීතේත් මැදින් සතු මගෙ කනට කරලා අහන්නෙ.

"ඉස්සර මම බුද්ධික අයියා එක්ක dj කරන්න ගියා කියලා ඔයා දන්නවා නේද?" මම සැහැල්ලුවෙන් මගෙ වටේ දාන් හිටිය සතුගෙ අත් වලට හේත්තු වෙන ගමන් ඇහුවා.

"ඔව් ඉතින්..."

"දැන් වේලාව 6 වෙලා... පාට පාට කැරෝකෙ බල්බ් එක්ක ඔයා දන්නවද පොඩි රහසක් තියෙනවා කියලා."

"ඒ මොකක්ද?"

"උඹට මොකටද ඒක... ඒක රහසක්නෙ..."

"එහෙනම් මොකටද අයිසෙ කිව්වේ."

"නිකන්... කම්මැලි..." මම ආයෙත් පස්සට වෙලා සතුවගෙ උරහිස්සට උම්මා එකක් දුන්නා.

"හේයි උඹට මොකද මේ වෙලා තියෙන්නෙ..."

"අපි වොශ් රූම් එකකට යමු... මෙතන හරි නෑ වගෙ..." මම සතුට ඇඹරිලා කිව්වේ.

"මගෙ වුල්ෆි කියන ඕනේම දේකට මම රෙඩිනේ..." මාවත් අතින් ඇදගෙන සතු ගියෙ රහසිගත වොශ් රූම් එකට... හරි ආදරෙන් මගෙ දිහා බලලා අරු මගෙ අතින් ඇදන් එහාට්ට යද්දි වේටර් කොල්ලො ටිකත් හිනාවෙවී බලන් හිටියෙ. වොශ් රූම් තිබ්බා කෑලි කරලා තුනක්. මට මතක විදිය හරි නම් දකුණු පැත්තෙ කෙරවලෙ එකෙ තමයි රහුමාන්ගෙ වීඩියෝ එක තිබ්බේ. මම පොඩ්ඩක් ඒ දිහා බලලා සතුව ඒකට ඇදන් ගියා. 

"සතූ ඔයා හොදට රගපෑවා..." මම සතුට එහෙම කියලා ඒ රූම් එක අස්සට  ගුලි වුනා. ඉඩ ප්‍රමාණේ නම් එහෙමමයි වෙනසක් නෑ. මේකම තමයි. මම හතරවටේම උඩවල් චෙක් කරද්දි සතූ එතන තිබ්බ බිත්තියට හේත්තු වෙලා හිටියා.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Donde viven las historias. Descúbrelo ahora