තත්පරයක් තනිවෙමි!
දැහැනට සමවැදෙමි..|තනිවෙන්න|
වගකීමෙන් කියමි,
මෙය නොකරන්න.|ත(ව)නිවෙන්න|
වගකීමෙන් කියමි,
අසීරු වුවද මෙය කරන්න!..-Lilou.
BẠN ĐANG ĐỌC
My Dear,Moon!
Thơ Ca#With Love,කඩුපුල් හා සම්බන්ධ නොවන බව ආදරයෙන් මතක් කරමි!. >:) My Dear,Moon! අවසානය දැන දැන පටන්ගත්තු ආදර කතා බහුතරයක අවසානය බොහොම සාර්ථක උනා මගේ ළමයෝ..... ඉතින් නොරිදවී නොරිදවා ජීවත් වීමට වග බලාගන්න..:) -සෙලෙස්තේ නොවන සෙලෙස්තේ.
1
තත්පරයක් තනිවෙමි!
දැහැනට සමවැදෙමි..|තනිවෙන්න|
වගකීමෙන් කියමි,
මෙය නොකරන්න.|ත(ව)නිවෙන්න|
වගකීමෙන් කියමි,
අසීරු වුවද මෙය කරන්න!..-Lilou.