8

11 3 0
                                    

'ඔයා ඉතින් මගේනේ...'
සමහර වචන අහන්න මන් හරි ආසයි...

---
ඔයාව හම්බෙන්න කලින් මන් හිතාන හිටියේ හැමතිස්සෙම ආදරෙයි කියන එකෙන් වෙන්නේ ආදරේ බාල්දු වෙන එක කියලා..

ඒත් ඔයා ඒ සිතුවිල්ල වෙනස් කරා..
ඔයා වෙනස් කරපු දේවල් වලින් ඒ සිතුවිල්ල පුංචිම පුංචි දෙයක් විතරයි...

ඔයා මට ඉගැන්නුවා දැනෙන මතක්වෙන හැමවෙලෙම ආදරෙයි කියන්න!
මන් කැමතිම ඒ වචනේ ඔයාගෙන් අහන්න...

ඔයා මගේ වෙන්න කලින් මන් හිතුවේ ඒක නිකන්ම නිකන් වචනයක් විතරයි කියලා..
ඒත් ඔයා මට ඉගැන්නුවා ඒ එක වචනයක් අස්සේ කොච්චර දේවල් තියෙනවද කියලා...

මගේ සුදූ,
ඉතින් මන් ඔයාට ආදරෙයි!!..

With love,
Your little princess.

My Dear,Moon!Where stories live. Discover now