2.) කොටස 🌸

846 88 17
                                    


අඩෝ දේව අයින් වෙයන්....!!!

ඇස් පොට්ටද හු##පු#.... මොන සිහියෙන්ද පාරෙ යන්නේ......

ඒක නම් ඇහුනද කොහෙද දේව....
තව ටිකකින් අපේ දේවාට වෙන්නෙ දිවිය ලෝකෙ යන්න තමා.. මොන පගයෙක්ද බන් ඒ.. හරියට නිකන් පාර උගෙ වගේනේ වාහනේ පැද්දෙ...

ඒක තමා , බලාගෙන අයින් වෙලා පලයන් දේවා...

අම්මෝ බන්, මගෙ පපුව තාමත් ගැහෙනවා.. තැන්කිව් යසියෝ ඈ.. උබ මාව ඇදල ගත්තෙ නැත්තන් අර කිව්ව වගේ දිවන් ගත වෙලා තමා..

අපි පස් දෙනා කයියක් ගහන් කැම්පස් එකට යන පාරෙ හිටියෙ.. මන් හිටියේ පාර පැත්තට වෙන්න.. එකපාරම අපෙ යසී මාව ඇදල ගත්ත, වෙන මොකටවත් නෙවේ අපිව පහු කරන් ගියපු තදියමෙක් හින්ද..තව ටිකකින් මගෙ ඇග උඩින් යන්නේ, මොන ප#යෙක්ද මන්දා... සුපිරි වාහනයක් මොක උනත්... මන් ඒ වෙලාවෙ තිබ්බ තරහටත් එක්ක කුනුහරුපෙන්ම බැනල දැම්මා....

ඒ බන් අර කැම්පස් එක ගාවින්නේ ඒකත් නැවැත්තුවේ.. ශුවර් එකට ඇමති පුතෙක් වෙන්ඩ ඇති ඈ.. බලහන්කෝ නැද්ද කියල..වාහනේ දකිද්දිම පේනවනේ...

අපි ට ඉස්සරහින් ඒ වාහනෙත් නැවැත්තුවා, රුසියා කිව්ව වගේම දොරත් ඇරන් බැහැපු එකාව දැකල
මගෙ ඇසුත් උඩ ගිය.. වෙන මොකටවත් නෙමේ උගෙයි මගෙයි හැටි දැකල.. මන් නිකන් උලමෙක් වගේ, ඒකට මොකද අරූ නිකන් දැන් රට ඉදන් ආපු එකෙක් වගේ වාහනෙන් බැහැල ගියපු හැටි..අරූ කියන්න වගේ ඇමති පුතෙක්ද දන්නෑ... මේකගෙ තියෙන ගෑස් බලන්න එපැයි...
අපි දිහත් හැරිල බැලුව, එකපාරක් .. මන් හිතුවා සොරි කියන්න වෙන්නවත් ඇති කියල. මොන සොරිද, ගියා නේද මේ යකා.. තියෙන ආඩම්බර කම පොඩි හු##ගෙ.. දෙන්න හිතයි මූන සම්බෝල වෙන්න...

උගෙ තියෙන ලයින් යකෝ.. මන් හිතුවෙ දේව ඌ අපේ පැත්ත බැලුවෙ සොරි කියන්නවත්ද කියල..

මාත් හිතුව මියු... ඕක ගැන නම් හොයන්නම ඕනෙ , ඇයි යකෝ උන්ට ගියපු ලෝකයක්ද මේක..

ඇත්ත ඇත්ත, අපේ දේවගෙන් ඊලගට කන්නෙ ඕක තමා කියල මට පෙනී යනවා...

කට පියන් හිටහන් රුසි.. මන් ඒක බලාගන්නම්.. දැන් යමන් අදත් නිහාලයෙගෙන් අහගන්න බෑනෙ...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now