එයා ඇවිත් දැන් විනාඩි 10කට වඩා ඇති.එත් එයා තාම මාව බදාගෙන අඩනවා විතරයි ....එත් එයාට මොකද වුනේ..එයා හවසත් හොදට හිටියනේ...මාව ඇරලවන්න ආව වෙලාවෙත්.....අහලම බලනවා...එයා ගොලු වෙලාද දන්නේ නෑනේ....
" ගෞව් අයියා...ඇයි මේ....අනේ කියන්නකෝ....මම බය වෙනවනේ ඔයා ඔහොම අඩනකොට....හ්ම්...කින්නකෝ අප්පා..."
එයා මාව ඇත් කරලා ඔලුව උස්සලා බැලුවා...එත් ඔන්න දැන් මට දුකයි..එයා මාව අත ඇරිය එකට...එයා මගේ ඔලුව අත ගන්න ගත්තේ බර හුස්මක් පිට කරලා...
"නුවීර්....."
එයා කාලෙට පස්සේ මගේ නම නුවිර් කියලාම කතා කරා...ඔන්න ඔන්න මට බය හිතිගෙන එන්නේ දැන්...
" හ්ම්...."
" මල්ලියෝ...මට දුකයි බන්...ඒ වගෙම මට බයයි ......"
"අනේ ඇයි අයියා ඒ....කියන්නකෝ මේ දරුවා බය කරන්නේ නැතුව...."
"ඔයා දන්නවා නේද හර්ෂ්ව..."
"හ්ම්....ඔව්....අර ඔයාලගේ එහා ක්ලාස් එකේ නේද ඉන්නේ...දවස් දෙකක් විතර මාත් එක්ක කතා කරා අයියා....ඇයි....අනේ..."
"ඔයා එයාට කැමතිද.....නුවීර් ..මට ඇත්ත කියන්න මැණික ..."
"ඔයාට පිස්සු ද...මම කැමති නැ අනේ...මත එයා එපා...එයා මහා මුඩුමයි..ඔයාට කියන්න අයියා දවසක් ඔකා මගේ අත මිරුකුවා...මම එකාගේ කකුලට පයින් එකක් ගහලා දිව දිග් කරලා ආවා එන්න...මම ඒ මොඩයට චුට්ටක් වත් කැමති නෑ..නෑ.නෑ.මයි....ඇයි එක පාරටම ඔයා එහෙම ඇහුවේ අයියා..."
"එයා ඔයාට කැමති ලු..ඔයාගේ නම්බර් එක ඉල්ලලා කැලුම් ගෙන් ."
"අනේ මේ ඒ ලපාටු සියාට දෙන්න කොල්ලො අපේ අම්මා හදලා නෑ. ඔන්න...දිලා අහුවෙන්න එපා කියන්න...හෙසදුගේ නම්බර් එක මම වටේ අරිනවා කියන්න...ඇයි වදේ..."
"නුවී...මේ මට දෙන්න ඔයාලගේ අම්මා කොල්ලෙක් හදලා නැද්ද"
මොකක්ද ඒ එයා ඇහුවේ ...අයියා මේ හිතට ඒදේ ඇත්තද...ඇයි මට මේ හිතන්නේ ඔයා මගෙන් යාලු වෙන්න අහන්න යන්නේ කියලා..ඒ දේ එහෙමනම්...ආයි අප්පා.ඇගත් මොකක්ද වෙලා ගියා....
" නුවී...උත්තරයක් දෙන්න බෑ...."
"අ....මෙහෙමයි ඉතින් ..අපේ අම්මට ඉන්නේ කොල්ලො දෙන්නයි...එකෙක් මම ...අනිකා අපේ ලොකු අයියා .කැලුම් අයියාගේ අයියා ලොකු දරුවා ලියාගෙන ඉවරයි...ඉතුරු මේ දරුවා විතරයි ...ඉතින්.......ඔයා මේ දරුවට කැමති නම්...අම්මගෙන් අහලා බලන්න...සමහර විට දෙවී...."
ΔΙΑΒΑΖΕΙΣ
Touch my soul (yizhan )
Μη-φαντασίας"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."