❄️32🔥

99 15 6
                                    

" නුවී.. ඔයාගේ ඇදුම් සේරම හරි නේද...."

"හ්ම්..ඔව්... එත් බයයි වගේ අයියා...."

" ඇයි වස්තුවේ ඒ..... "

" හ්ම්... හිත කලබල වෙලා අනේ... බදින්නඔනේ ඔනේ කියලා කිව්වට ඒ දේ වෙන්න යනකොට හිත පොඩ්ඩක් කලබල වෙලා...කලින් බැදලා තියෙන එකක් යැයි...හ්ම්ක්..."

" හවි...සෑඩ්... බැදලා බලන්න ආස හිතෙයි.... මෝඩයා , බය වෙන්න එපා මන් ගාවටනේ එන්නේ..."

' හී... ඕ නේද...මේ දරුවා ඇහැක් වගේ බලා ගන්න ඔනේ හරිද...අපේ අම්මට පොඩි පුතෙක් කියලා ඉන්නේ මම විතරයි.....හ්ම්ක්...."

මා ඒක කිව්වේ නම් එයාගේ පපුවට නිකට තියලා තොල් දෙකත් උල් කරගෙන...එයා එහෙනම් පාත් වෙලා පොඩි කිස් එකක් දුන්නා...

" හාකෝ... මොකද අපේ අම්මට කොල්ලෙක් කියලා ඉන්නේ මම විතරයිනේ....මගෙ හුරතලේ ..."

" හෙට මාව බලන්න එන්නේ නෑ නේද...."

" එක දවසක් නෑ කියලා මොකො මැණික , අනිද්දාගෙන් පස්සේ ඔයා හැමදාම මගෙ ගාව ඉන්නකොට වස්තුවේ .....හ්ම්... අපි දෙන්නා හෙට අපේ වැඩ කර ගමු...අනිද්දා ඉදන් අලුත් ජිවිතේට යන්න එපැයි....හ්ම්....අපේ ලෝකෙට ...ඔයාගෙයි මගෙයි.... "

හිතද්දිත් මොකක්ද වගේ..ඇගත් එක්ක හිරි වැටිලා යනවා... අනී මන්දා ඉතින් ... කවදා හිටියත් බදින්නම එපැයි...

එයා යන්න ගියේ කැලුම් අයියා වගෙම චන්දු අයියත් එක්කගෙන...මදුකයා වගෙම හෙසදුවා අපේ ගෙදර ....

" අඩෝ සුදාත්තියා, හෙට විතරයි කොල්ලො තනිකඩ ජිවිතේ තියෙන්නේ ..එතනින් එහා උබ පවුල්කාරයා... අපි වගේ නෙවෙයි "

" හා හා..ඒ හරිය එපා බන්.. උබලා නිතියෙන් විතරනේ පවුල් වෙලා නැත්තේ... අනිත් ඒවා ඔක්කොම හරිනේ...අර කතාවක් තියෙන්නේ..."

"මොකක්ද මොකක්ද කතාව ආ...."

" බැදලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි කියලා... මායි අයියයි පලවෙනී ගොඩේ... උබයි කැලුම් අයියයි දෙවනි ගොඩෙ.. හාද....ඉතුරු ටික පසුවට...."

"අපි ගැහුවට ආරක්ෂාව යොදාගෙන ගහන්නේ... ඒ නිසා බය නෑ... ඇනගෙන බලන්න ආස හිතෙයි...නැද්ද මදුකයා ..."

Touch my soul (yizhan )Место, где живут истории. Откройте их для себя