❄️11🔥

171 29 12
                                    

" ඇයි මේ...කවුරුත් දැක්කා නම්...හෙට උදේ පත්තරේ යයි.....ඇමතිපුත් ගේකට හොරෙන් පනී....ඇයි මේ අයියා "

"ඔයාව දකින්නේ නැතුව ඉන්නේ කොහොමද නුවී...මේ දවස් දෙක ගෙවිලා ගියේ මාරම පිඩනයකින් ඔයාව දකින්නේ නැතුව...."

"එත් .මේ ගමන් බරපතල වැඩි නේද අයියා...."

" මම ඔයාව බලන්න එන එකට කැමති නැත්තම් කියන්න ..මම යන්නම්...."

"දැන් කොහෙ යන්නද ඔහොම ඉන්නවා..."

මම ගිහින් එයාව පිටිපස්සේන් වැලද ගත්තා...අනේ දෙයියනේ මේ මනුස්සයාට උණ නේද....ඇග ගිණිකබල වගේ.....

" අයියා,ඔයාට හොදටම උණ....කෝ ඇදෙන් හාන්සි වෙනවා....ඇයි දරුවෝ මේ හිතුවක්කාර කමක්....ඔහොම විනාඩියක් ඉන්න...මම ඉක්මනට එන්නම්..."

" එපා ඔහොම ටිකක් ඉන්න..මම මෙච්චර දුර ආවේ ඔයාව ඔනේ නිසානේ...කෝ ඉස්සරාහට එන්න..."

"අයියා...ඇයි පණ මේ....මෙහෙම ලෙඩ වෙන්න එපා අයියෝ..මේ දරුවට දුකයිනේ....මේ..මේ..මේ...ඇඩෙන්නත් ඇවිත්....ඔව් ඉතින් මට ආදරයක් නෑනේ...එකනේ ලෙඩ වෙන්නේ..."

"උබට ආදරෙ කරන්නේ නැතුව මම කාට ආදරේ කරන්නද....හ්ම්......"

එයා එහෙම කියන ගමන් පළවෙනි වතාවට මගේ තොල් වලට පොඩි හාදුවක් තිබ්බා...ඒක මදි අනේ මට මදී....

"මට මදි...ලොකු එකකොනේ....ලොකු එකක්...."

" නුවී...තව කල් ගියාහම ලොකු එකක් දෙන්නම්....තොල් හාදු කියන්නේම හැගිම් හාදු...ඒවා අවුස්ස ගන්න ඔනේ නෑ පණ දැන්ම...හ්ම්...කෝ වරෙන් පොඩ්ඩක් තුරුල් කර ගන්න...."

"හොද නැ...."

"අනේ උබේ හුරතලේ ..මගේ හුරතලේ ....ඔය හුරතලේ මගෙම විතරක් වේවා...කාටවත් දෙන්න එපා වස්තුවේ ..මට දරාගන්න බැරි වෙයි..මා ආදරේ කරන හැමොම මගෙන් ඇත් වෙලා යනවා....අනේ උබ මාව දාල යන්න එපා...එච්චරයි ..මට ඉල්ලන්න තියෙන්නේ..."

එයා ඉන්නේ සැහෙන්න ලොකු දුකෛන් ..එත් ඇයි කියන්න දන්නේ නෑ..එත් මගේ අයියා දුකින් ඉන්නෙ..

මගේ මෝඩයාගේ නළලට හාදුවක් තියලා මම ආවේ අම්මා ඉන්න කාමරේට ...මුලු සාලෙම ලයිට් දැම්මා...මේ වෙලාවේ එයා ගැන ගෙදරට කියන එකතමා හොදම දේ...

Touch my soul (yizhan )Donde viven las historias. Descúbrelo ahora