Chapter 12

621 151 152
                                    

එ මිනිහටත් ගස්සගෙන ආපු මන් කෙලින්ම ක්ලාස් එකට ගියෙ දැන් මට යකාආආ නැගලා ඉන්නෙ...විශාල කරදරයක් වුනානෙ යකෝ මේක...

මාව දැක්කා විතරයි අනූපයයි කවියයි මන් දිහා යකෙක් දැක්කා වගෙ ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලන් ඉන්නෙ මුන්ට මාව විහිලුවක් ද...හත්තික්කෙ තොල දැන් මතක් වුනෙ මන් ඉවරයි...




"මොකද යකො තොගෙ තොලට උනෙ...යකෙක්වත් ගැහුවද උබට"


"ලොක්කා උබට කලුකුමාර දිස්ඨියවත් තියෙයිද? එදා අපෙ ආච්චිගෙ මල ගෙදරදිත් මුගෙ තොලට එහෙම උනානෙ"



ඉදකින්වත් ගොබ්බ හැත්ත මුන්...හැබැයි ඉතින් උන් දෙන්නා කියන එකත් හරි...අනෙ ඕකා කලුකුමාරයා නෙමී අසහන කුමාරයා...විශාල කරදරයක් වුනානෙ යකො මේක...ඉහිම් මගෙ චරිතෙනෙ මෙ ගාතනය වෙන්නෙ යකො..



"මට නම් පේන්නෙ උබලගෙ යාලුවට යකෙක් ගහලා යකෙක් තොලට කෙලලා කියලා...යාලුවා ගැන ටිකක් සැලකිල්ලෙන් ඉදපල්ලා...ඉස්සරහට තව කොහෙට කොහෙට කෙලයිද දන්නෑ ඔය යකා"


විහංඟ තමුසෙ තමුසෙ...ක්ලාස් එකට ආපු ඒකා දිවත් රෝල් කරලා අර වල් බැම්ම දාලා කිව්වෙ...අනෙ මට මුගෙන් පලිගන්න හිතෙනවා...

මගෙ තොල කාලා...එක්කො කියන්න ඕනි ඒකා කියලා මට එහෙම කරෙ...ඒවා නැ හහ්...ගොටුකොළයා...හෙන ගහනවා යකො උබ මට මෙ දෙන ගින්දරට මිනිහො...





කොහොමහරි උදේ පීරියඩ් හතරම Physics උනෙ...විකාර වෙලා තිබ්බ මගෙ ඔලුව තවත් විකාර වෙද්දි...අනෙ මට මැරෙන්න ඕනි ඉගෙනගන්න බෑආආඅ...අයියො මොන පවක්ද යකො මට මෙ උනෙ...

"මචං අර විහංඟයා උබට වදයක් වීගෙන නේද බන් එන්නෙ..උබ බයවෙන්නෙපා මන් ඕකට හොද ගුලියක් ඇඹරැවා...බලපන්කො තව ටිකකින් වෙන දේ"


හත්තික්කෙ අනූපයා...මූට පිස්සුද යකො...දැන් ඉතින් මන් අරෑගෙන් කනවනෙ ඕක මාට්ටු උනොත්...මන් ඉවරයි...අක්මාව රිදෙනවා කියලා ගෙදර යනවා මන්...මගෙ ජීවිතෙ විනාශ වෙන්නයි යන්නේ!!!!




"බල්ලො තොට පිස්සුද? දැන් ඕක මාට්ටු උනාම ඌ මාව මරන් කයි යකෝ!!!!"


පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now