Chapter 15

728 159 213
                                    

ඩ්‍රීන්...ඩ්‍රීන්...

ෆෝන් එක අතට ගත්තෙ මැසේජ් එකක් ආපු නිසා...මන් දන්නවා කවුද කියලා මැසේජ් කරන්නෙ...චැට් එක ඕපන් කරපු ගමන් හිනා මට...



10.10pm




Angry Bird 👀🖤

ගිම්හානයේ ගිනිදැල්ල ආවත් කමක් නැ අපිට බාදා නොවී...
සීතුම් සියතොන් ඉගිල්ලෙද්දී ...
මාගෙ දෙනුවෙන් පුරා විහිදේ ...
ඕබෙ දෙනුවන් මා හා දැල්වෙද්දී මාගෙ දෙනුවන් පුරා විහිදේ...


මෙ මේකට සින්දු කියන්න පුළුවන් ද දන්නෑ...මෙච්චර සින්දු දාන්නෙ...හෙට සේප් එකෙ අහලා බලන්න ඕනි...මාත් දානවද රිප්ලයි එකක්...ඔන්න ඔහෙ දානවා දැන් ඉතින් ආදරෙයිනෙ!


සරත් සදේ රැයක මුදු සුවඳ දරාගන්න...
පෙම්වත් බාවනාවක් මට කියලා දෙන්න...
වරා මලෙන් මලෙට මල් වියන් තනා දෙන්න...
හිතවත් පෙම්කතාවක් මට කියලා දෙන්න...



හෙහෙ රොමෑන්ටික් වැඩිද මන්දා...ඒව් මට මෙ මඟුල් තේරෙන්නැ යකො...මොනෝත්තක්ද මෙ...මන් බුදියගන්නවා එක්කො...නැත්නම් මට දැන් මේකට රටේ තියන සින්දු ඔක්කොම කියන්න වෙයි...



"භාවනාවක් කියලා දෙන්නද මන් ස්වීටිට ම්ම්ම්?"



දැක්කද දැක්කද වල්හිත මුගෙ...මනුස්සකමට රිප්ලයි එකක් දැම්මම...අමන කතා කියනවා මට...මමත් මෙ වගෙ වනචරයෙක්ට මොකට කැමති උනාද යකො...



එහෙම්ම මැසේජ් එක සීන් කරලා මන් බුදි...හෙට ස්කෝලෙ එයිනෙ ඕකා ගොටුකොළයා...








Morning...








"අඩෝ මචං උබට හිතෙන්නැද්ද විහංඟයා උබට ලව් කියලා"


පන්තියට ආවා විතරයි අනූපයා අහපි...කොහෙද මුනුත් නිකම් අබිලිං සේවය වගෙ රොයිටර්ටනෙ...විශාල කරදරයක් වුනානෙ යකො මේක...මොනා උනත් මූ මගෙ ජංගිය අදින කාලෙ ඉදන් යාලුවා...පොරට කියනවා...





"ඔව් ඔව් බන් ඊයෙ ආදරෙයි කිව්වා ගොටුකොළයා මට"


ඒක කිව්වා විතරයි මූ නිකම් මහසෝනා දැක්ක එකා වගෙ කටත් ඇරෙන් ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලන් ඉන්නෙ හරියට විහංඟ මන් එක්ක Fuck කරා කිව්වා වගේනෙ...ඇයි යකො විශාල කරදරයක් වුනානෙ මේක...







පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now