INTRO

600 66 19
                                    


    ගොඩක් අය මගෙන් ඉල්ලුවා නිසදැස්  පොතක්..ඉතින් අද ඉදල මම ලියන,ලියපු හැම නිසදැසක්ම මේ පොතේ  Publish කරනව.

    #විශේෂ ඉල්ලීමක් තියෙනව බබාල.එක පාරක් මට ලොකු ප්‍රශ්නයක් උනා ටේකුක් නිසදැසකට.කරුණාකරල කියන්නෙ මේකෙ මම හැම නිසදැසක්ම දානව.කිසිම category එකකට අයත් නැති පොතක් විදිහට තමයි මම මේක publish කරන්නෙ.

     මේක  BTS නිසදැස් පොතක් නෙවෙයි.මම ලීව හැම දෙයක් ගැනම තියෙන නිසදැස් මම මේ පොතේ දානව.ඉතින් ශිප්ස් අනක් මනම් කියල මැරෙන්න හදන්න එපා කියල කරුණාකරල ඉල්ලනව.අනික මම ශිපර් කෙනෙක් නෙවෙයි කියලත් ඔයාල දන්නව.මම හැමදේකටම ගරු කරන කෙනෙක්.එහෙම ප්‍රශ්නයක් ආවොත් මම මේක unpunish කරනව.මේ වෙනකම් මට මොන ප්‍රශ්නයක් ආවත් මම මගේ එක පොතක්වත් unpunish කරල නෑ.මොකද මට එන ප්‍රශ්න නිසා ඔයාලට අසාධාරණයක් කරන්න බැරි නිසා.

       විවෘත මනසකින් රසවින්න කියල හරි ආදරෙන් මතක් කරනව බබාල.ඒකයි මම මේක #UNTITLED කියල නම් කරේ.හුදෙක්ම ඔයාලගෙ රසවින්දනයට විතරයි.ලෝකෙ මම දැක්ක ගොඩක් දේවල් ගැන මම මට දැනුන දේවල් අකුරු කළා..

ලෝකෙ මම දැක්ක ගොඩක් දේවල් ගැන මම මට දැනුන දේවල් අකුරු කළා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
U N T I T L E D ✍️Where stories live. Discover now