TAEKOOK 21.11.20💜💚

134 30 12
                                    

ටේගෙන් කුකීටත්..
කුකීගෙන් ටේටත්..!

සීමා මායිම් නොකෙරුන
ලැබුණ නිදහස් හිස් අහසක
නුබ අසල මා රැදුනු මොහොතක
ලස්සම මතකයක් හැඩ කළ!
පණ නැති ඇස් සහසක් තිබියදී වුව
වෙන් කරන්නට යදම් නොමැති තැන,
මිහිරියි,පරිණතයි ප්‍රේමය!
දෑත් බැදි ඒ තත්පරේ වුව
නුබෙ හුස්ම වැදෙන මායිමක,
පාලනෙන් ගිහිහෙන තරමට ම
ඇබ්බැහී මම මගෙ මල උඹට!
විදිමු අපි මේ තත්පරේ වුව!
ඔය ඇස් තරම්ම නොවුනත්..
මගෙ මැණික හරි ගැඹුරුයි ප්‍රේමය!
Min seok

#මට දැනුණ දේයි ලීවෙ.කරුණා කරල අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා.

U N T I T L E D ✍️Where stories live. Discover now