තනිකඩ අපිට කවි ගී ලියවුනා මදී 😅

116 32 22
                                    

තනිකමත් කලාවක්
කීවට දෙනෝදාහක්
විටෙක හිතෙනව
හිටියනම් කෙනෙක්
මගේ කියල මටත්!
ඉල්ලන් කන්න බය හින්දම
එක්කො එපා මට නම්
සෝල් වල ඉන්න සෙට් එක
වැස්සට මහමෙරක්!!
රොමෑන්ටික් ෆීල් එක
දිය වෙන්න ඇති
ජිනාගෙ එක හිනාවක්!!
ජූනී තිබ්බ නම් අත මගෙ හිතටත්
ඒක අද කෑලි දාහක්
හැගීම් නොදැනෙන පසල් එකක්!
තනිකඩ අපේ සෝල් වල ක්‍රස් ටික
අනේ රැකදෙන්න දෙවියනේ තිස් තුන්!!😪
--Min Seok-
කෝකෝ තනිකඩ සෙට් එක අත්පුඩියක් ගහහල්ල 😅

තනිකමත් කලාවක්කීවට දෙනෝදාහක්විටෙක හිතෙනව හිටියනම් කෙනෙක්මගේ කියල මටත්!ඉල්ලන් කන්න බය හින්දමඑක්කො එපා මට නම්සෝල් වල ඉන්න සෙට් එකවැස්සට මහමෙරක්!!රොමෑන්ටික් ෆීල් එකදිය වෙන්න ඇතිජිනාගෙ එක හිනාවක්!!ජූනී තිබ්බ නම් අත මගෙ හිතටත්ඒක අද කෑලි දාහක්හැගීම් නොද...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
U N T I T L E D ✍️Where stories live. Discover now