රහසක්!

18 5 1
                                    

හැම රෑම වෙහෙසෙන
මල් පෙතී තැලී විසිරුන
සයන නිදි නොමැතිව
අකීකරුයි හිත මට!
නොදත් අරුතක් වැටහෙන
අඩන හිනහෙන ඇස් මත
රැදුන අඩවන් රහස් දහසක්
ඇතත් ලෝකෙන් වසන් කළ
නොකී කතා ඇති කාටත්
ඉකිබිදුම් මැද උහුළන..
Min Seok

Min Seok

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Oct 18, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

U N T I T L E D ✍️Where stories live. Discover now