Mafia ගැන වගේම ZERO එක ගැන කෙටි හැදින්වීක්.(අලුතින් කියවන්න පටන් ගන්න අය තාව කියවන්න කලින් මේක කියවලා ඉන්න එතකොට තේරුම් ගන්න ලේසි වෙයි.❤)
❖ MAFIA කියන්නේ මොකක් ද?
මාෆියා කල්ලියක් කියන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට.
එයාලගේ තියන විශේෂත්වය තමයි තමන්ට අවශ්‍ය අරමුණුවලට ලගාවීමට එයාලා භාවිත කරන්නේ ප්‍රචණ්ඩත්වය වීම.
ප්‍රධාන වශයෙන් සිසිලියන් හා ඉතාලිවල 19 වන සියවසෙදි ඇතිවුනු මේ මාෆියා පසුකාලීනව විවිධ රටවල්වල පැතිරෙන්න පටන් ගත්තා.
හැම අපරාධයකටම වගකීම හැමවෙලේම හයි රෑන්ක්ඩ් මෙම්බර්ස්ලා භාර ගනිද්දි පහළ මට්ටමේ තනතුරු දරන සාමාජිකයන් නීතියේ රැහැනට හසුවුනු ඕනිම වෙලාවක ඔවුන්ගේ අපරාධ වාර්තා ඉවත් කිරීමෙන් වගේම නීති රකින්න ඉන්න උසස් නිලධාරින්ට පගාව දීම මගින් දඩුවමින් නිදහස් කරගැනීමේ හැකියාව මාෆියා සතුයි.
පොලිස් නිලදාරින් කියන්නේ ගොඩක් අවස්තාවලදි මාෆියාවල අතකොලු වගේ.ඒ නිසාම මාෆියා සම්බන්ද ගොඩක් අපරාධ වලදි ඒ දේවල් නොදැක්කා වගේ ඉන්න එයාලා කටයුතු කරනවා.
❖ MAFIA කරන්නේ මොනවද ?
කුඩා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවරම්වල ඉදන් මහා පරිමාණ අපරාධ දක්වා හැමදෙයක්ම මේ මාෆියා විසින් සිදු කෙරෙනවා.
තමන්ට මුදල් ලැබෙනවනම් ඕනිම අපරාධයක් මාෆියා භාර ගන්නවා.
මිනීමැරුම්,පැහැරගැනීම්,කොල්ලකෑම්,මුදල් වංචා,බිය වැද්දවීම්,මත්ද්‍රව්‍ය ජාවාරම්,දූශන,වගේම සමාජ විරෝධි ගොඩක් ක්‍රියා මාෆියා විසින් සිදු කරනවා.
╔═══════ ZERO ════════╗
YOU ARE READING
● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔
Fanfiction(Under Editing, Will publish 02 - 03 chapters per a day.) ඔහු සීතල හදවතක් ඇති දරුණු මාෆියා නායකයෙක්. " මේ මොහොතේ ඉදන්..ගත වෙන හැම තප්පරයක්ම..ඔයාට ගෙවන්න වෙන්නේ වේදනාවෙන්..ඔය පපුව රිදෙන හැම වෙලාවකම ඔයාට මතක් වෙයි ඔය වේදනාව ඔයාට දීපු කෙනාව...මේ මාව...