ඔහුයි මගේ සහකරු.. අන් කිසිවෙකුටත් නොහැකියි ඔහුට හිමි ස්ථානය හිමි කර ගැනීමට... මා ඔහුට පමණමයි පෙම් කරන්නේ.. කිසිවෙකුටත් නොහැකියි එය වෙනස් කරන්න
Kim Namjoon
මං ආදරෙයි.. මට බෑ ඔයාව වෙන කාටවත් දෙන්න.. ඔයා මගේ මේ පාර්ක් සොක්ජින්ගේ විතරමයි නපුරු කුමාර්... කවදාවත් මාව අතාරින්න හිතන්නවත් එපා.. එහෙම වුණොත් එදාට මං ජීවත් වෙන අන්තිම දවස වෙයි... මං ආදරෙයි.. මගේ පළවෙනි වගේම අන්තිම ආදරෙත් ඔයා විතරයි...
KSJ
මට සමාවෙන්න කුමරුනි නමුත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් මා මෙය සිදු කළ යුතුමයි
Kim Namjoon
කුමරුනි සොක්ජින් කුමරු
Min Yoongi
නෑ ඔබට නොහැකියි මාව මෙලෙස තනි කර දමා යන්න..මා දෙස බලන්න මගේ කුමරුනි
Kim Namjoon
මං ආදරෙයි මගේ නපුරු කුමාර්
Kim Seokjin
මාත් ආදරෙයි මගේ රෝස මල
Kim Namjoon
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
බුහ් ඔන්න නම්ජින් අලුත් එකක්.. 👀
SugaMinAD
2022.09.08
BINABASA MO ANG
My Destiny || Namjin || || On Hold ||
Historical Fictionඔහුයි මගේ සහකරු.. වෙන කිසිවෙකුටත් නොහැකියි ඔහුට හිමි ස්ථානය හිමි කර ගැනීමට... මා ඔහුට පමණමයි පෙම් කරන්නේ.. කිසිවෙකුටත් බැහැ එය වෙනස් කරන්න Kim Namjoon මං ආදරෙයි.. මට බෑ ඔයාව වෙන කාටවත් දෙන්න.. ඔයා මග...