Chapter 02

71 15 10
                                    

🐱අප්පා

🐷🐣🐼අන්කල් මින්
අපි හතරදෙනාම කෑගැහුවේ එතන හිටපු ඔක්කොමලා බය වෙලා යද්දී.. හොඳායි දැන් අපිට ඒ ගැන හිතන්න බෑ මොකද මේ වෙද්දී අපි හතරදෙනා තමා මදි නොකියන්න බය වෙලා ඉන්නේ... හේතුව තමා අන්කල් මින්... මෙහෙමයි ඉතින් අපිට එයාට බය වෙන්න හේතුවක් නොතිබ්බත් මේ වෙද්දී අපි බය වෙලා ඉන්නේ අන්කල්ගෙ ඇඳුමට.... අර පරණ කාලේ කතාවල වංශවත් අය ඇඳන් ඉන්නේ අන්න එයින් එකක් තමා අන්කල් ඇදන් ඉන්නේ... දැන් දවසකට කලින් අපි එක්ක සෝල්වල හිටපු අන්කල් කොහොමද අප්පා ජෝසන්වල වංශාධිපතිවරු අදින ඇඳුමකුත් ඇදගෙන මෙහෙ ඉන්නේ..

🐼හත්තික්කේ අන්කල් මොකක්ද මේ ඇඳන් ඉන්නේ
ජැකියා රහසින් ඇහුවේ අපිත් උරහිස් අකුලලා දන්ඥෑ කියද්දි

🦄🐰කවුරුන්ද නුඹ
ඕ සිට් මෙන්න ඒ පාර අර ගාඩ් කොලුවෝ දෙන්නා අන්කල්ට කඩුව දික් කරා..
අපි තුන්දෙනා සේප් එකේ යුන්ගියා දිහා බැලුවේ මිනියගේ රියැක්ෂන් එක බලන්න...
හරි දැන් නම් මූ නෙලයි වගේ අර ඩබලට

🌿ජන්කුක් හෝසොක් ඔහුට එන්න ඉඩ දෙන්න..

🦄නමුත් පියාණනි
එක කොව්වෙක් මොනා හරි කියන්න ගියත් ඒක නතර කරේ අර ඇමැති කිව්ව නිසා

🌿ඔහු අපි හඳුනන කෙනෙක් හෝසොක්....
එහෙම කියලා අර ඇමතිත් ඔය ඉඩ තියෙන තැනක් බලලා වාඩි වුණේ

🍃හැමදේම හොඳින්.. බය වෙන්න එපා කියලා
අන්කල් මින් අපි ඉන්න තැනම වාඩි වෙද්දී

🐼අන්කල් නම් කියයි අපි එපැයි භොඛ්ඛේ බිත්තර තම්බ තම්බ ඉන්න..
ජැකියා ඒ අස්සේ මම්ඟුලක් කියනවා

🐨අමාත්‍ය ජන්ග් ඔබ මෙහි පැමිණි කාරණාව

🌿එය පසුව කතා කරමු නම්ජුන් කුමරුනි... නමුත් අපි දැන් අමාත්‍ය මින් හට ඇහුම්කන් දෙමු
අර ඇමති ජන්ග් කියන කෙනා කියද්දි අපි හැමෝම අන්කල් දිහා බැලුවා...

🍃ඔවුන් අපිට පහර දුන්නා උතුමාණනි... ඒ නිසයි මං මොවුන්ව නැවත රාජ්‍යයට රැගෙන ආවේ

🐷හෑහ් කවුද යකූ අපිට ඇටෑක් කරේ.. ඒ මදිවට අන්කල් මොකක්ද මේ කියන්නේ අපිව ආයෙත් එක්කන් ආවා කියලා
අපි හතරදෙනා අන්කල් දිහා බලාගෙන හිටියේ මුකුත් නොතේරෙන නිසා.. ඒ අස්සේ බඩගින්නට බඩත් විරෝධතා කරනවා.. නිදිත්මතයි දැන් නන්.... දැන්ම යන්න වෙන්නේ නැති වෙයිද මෙතනින්.. අර හිර කූඩුවට හරි කමක් ඥෑහ් දැන් නම්

My Destiny || Namjin || || On Hold ||Where stories live. Discover now