Intro 02

62 12 0
                                    

Park Seokjin

අවුරුදු 26යි
කොරියාවේ ප්‍රසිද්ධ ෆොටෝග්‍රැෆර් කෙනෙක්...
ගොඩක් හැන්ඩ්සම්
එයාගේ මල්ලිටයි යාළුවෝ දෙන්නට පණ දීලා ඉන්න හිත හොඳ හැබැයි ටිකක් කටකාර කොල්ලෙක්
ඔම්මා අප්පා නෑ.. මල්ලි විතරයි ඉන්නේ

Park Jimin

අවුරුදු 24යි
ඩාන්සර් කෙනෙක්... ඩාන්සින් ඇකඩමි එකක් කරගෙන යනවා එයාගේ යාළුවා Jackson එක්ක
ජින්ගේ මල්ලි
එයාගේ හ්‍යුන්ග්ට පණ වගේ ආදරෙයි

Jeon Jackson

අවුරුදු 23යි
ජිමින්ගේ යාළුවා
මෙයත් ඉතින් හැන්ඩ්සම් ලුක් එකක් තියෙන ඩාන්සින්වලට ගොඩක් දක්ෂ කොල්ලෙක් තමා.. ජිමින් එක්ක ඇකඩමි එක කරගෙන යන්නේ ජැක්සන් තමා

Min Yoongi

අවුරුදු 26යි..
ජින්ගේ හොඳම යාළුවා
මෙයාගෙ අප්පා තමා ජින් ජිමින් ජැක්සන් තුන්දෙනාවම බලාගන්න
Song writer කෙනෙක් වගේම producer කෙනෙක්
ටිකක් කෝල්ඩ් මනුස්සයෙක්.. ටිකක් නෙවෙයි හොඳටම කෝල්ඩ් 👉👈

Kim Namjoon

ජෝසන් අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමරු
අවුරුදු 22යි
ටිකක් තද ගති පැවතුම් තියෙන කෙනෙක්... රාජ්‍යයේ කඩවසම්ම තරුණයෝ සිව් දෙනාගෙන් කෙනෙක්

Kim Taehyung

කිරුළ හිමි කුමරුගේ සහෝදරයා
අවුරුදු 20යි
ගොඩක් දඟකාර හිත හොඳ රාජ්‍යයේ කඩවසම් තරුණයින් සිව් දෙනාගෙන් කෙනෙක්

Jeon Jungkook

කිරුළ හිමි කුමරුගේ ප්‍රධාන ආරක්ෂකයා
අවුරුදු 21යි
ගොඩක් දක්ෂයි වගේම කඩවසම් තරුණයෙක්.. මෙයත් අර සිව් දෙනාගෙන් එක්කෙනෙක්

Jung Hoseok

අවුරුදු 23යි
ටේහ්‍යුන් කුමරුගේ ප්‍රධාන ආරක්ෂකයා
මෙයත් ගොඩක් දක්ෂ කඩවසම් තරුණයෙක්... කඩවසම්ම තරුණයින් සිව් දෙනාගෙන් කෙනෙක් මෙයත් එයාගේ හිනාවට පුළුවන් ඕන කෙනෙක්ගෙ දුක තප්පරෙන් නැති කරලා දාන්න

~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~~~ ~ ~ ~ ~~ ~

කැරැක්ටර් ඉන්ට්‍රෝ එක තුන්වෙනි චැප්ටර් එකට කලින් දාන්න හිටියත් මට මිස් වෙලා ස්ට්‍රෝබෙරීස්... සොව්රි 😕

My Destiny || Namjin || || On Hold ||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ