chapter 03❤️🔞

2.1K 88 7
                                    

ලමයි මේක 18+ part එකක් ..21+ වෙන්නත් පුළුවන්
අකමැති නම් මේ කොටස skip කරලා ඊලග එකේ ඉදන් කියවන්න..
Special ම දේ තමයි මේක boy×boy part එකක් නෙවෙයි.. මේක boy×girl part එකක්..
ඉතින් ඔයාලා B×G අකමැති නම් කියවන්න එපා.. හරිත 😌
ඔන්න warning එක දුන්නා මං කලින්ම
________________________

(Taehyung pov)
මං club එකට වෙලා හිටියේ මිචෙල් එන කම්.. අද නම් අත අරින්න හොද නෑ ගේම.. 😌 වැඩේ කර ගෙන මයි අද එලියට බහින්නේ මෙතනින්
club අස්සේ රිංගන එකත් දැන් මට එපා වෙලා.. කරන්න අලුත් දෙයක් හොයා ගන්න ඕන..

අශ් .. මේ ගෑනි ඇයි මෙච්චර පරක්කු..
(Taehyung pov end)

ටේහ්‍යුන්ග් මිචෙල් එන කම් වයින් වීදුරුවක් තොල ගාමින් හිටියේ නොඉවසිල්ලෙන් ...

පැය කාලක් විතර යන කොට මිචෙල් ඇවිත් වාඩි උනේ කෙලින්ම ටේහ්‍යුන්ග් ගේ ඔඩොක්කුවේ

🐯: වාහ් බේබී.... ඔයා මේ ඩ්‍රස් එකට මාර සෙක්සියිනේ

ටේහ්‍යුන්ග් කිව්වේ මිචෙල්ගේ තොල් මත සියුම් හාදුවක් තවරමින්

ටේහ්‍යුන්ග් කිව්වේ මිචෙල්ගේ තොල් මත සියුම් හාදුවක් තවරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ ඉන්නේ මිචෙල් කියලා හිතා ගන්න ලමයි)
(🌼-මිචෙල්)

🌼: බබා මං නැතුව එන්ජෝයි කරන්න පටන් අරන් වගේනේ ඔයා

මිචෙල් කිව්වේ ටේහ්‍යුන්ග් ගේ වීදුරුවට තවත් වයින් පුරෝන ගමන්

🐯: දැන් තමා පටන් ගන්නේ

මේ වෙනකොටත් ටේහ්‍යුන්ග් හිටියේ හොදටම මත් වෙලා. වයින් වලින් වගේම රාගයෙනුත්
ටේහ්‍යුන්ග් මිචෙල් ගේ තොල් වලට නැබුරු වෙලා ඒවා සිප ගන්න ගමන් ඇයගේ ගවුම තුලින් අත ගෙන ගියේ සීරුවෙන්

🌼:ශ්.. බේබී මෙතන නෙමෙයි යන් රූම් එකට..

ටේහ්‍යුන්ග්ට නම් රූම් එකට යන කම් වත් ඉවසන් ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ..
රූම් එක ලගට එනකල් ම ටේහ්‍යුන්ග් මිචෙල්ගේ තොල් සිප ගත්තේ කෑදරෙන්

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now