Chapter 10 ❤️

927 67 4
                                    

ලා හිරු එලියක් ජනෙල් කවුලු තුලින් ජන්ග්කුක් ගේ මූනට වැටුනු නිසා එයාගේ සුවපහසු නින්ද කැඩිලා ගියා..

🐰:ම්හ්හ්

පුංචි කෙදිරිල්ලක් එක්ක කොල්ලා නිදි ගැට කඩ කඩම බෙඩ් ශීට් එක උඩින් වාඩි උනා..
හැබැයි ඉතින් කොල්ලට තරු පේන්න ගත්තේ වෙලාව දැක්කමයි..

🐰: අයිශ් හතා මාරයි

දඩි බිඩි ගාලා කොල්ලා නැගිට්ටේ ඇගේ එක නූල් පොටක් වත් නෑ නේද කියන එක අමතකම කරලා දාලයි..

නැගිට්ට ගමන්ම ජන්ග්කුක් ට ආයේ තරු පෙනුනේ එයාගේ මුලු සර්වාංගෙම එලියේ තියෙනවා දැක්කමයි..
ඒත් එක්කම එයාට ෆිල්ම් එකක් වගේ ඊයේ වෙච්ච දේවල් එයාගේ ඉස්සරහා මැවිලා පේන්න ගත්තා..

🐰:හි..හියුන්..

විදිල්ල වගේ ජන්ග්කුක් හැරුනේ ටේහ්‍යුන්ග් රෑ නිදන් හිටිය පැත්තටයි..
ඒත් ටේහ්‍යුන්ග් ගේ සලකුනක් වත් එතන තිබුනේ නෑ..
ජන්ග්කුක්ට දෙලෝරත් උනේ ටේහ්‍යුන්ග් අසනීපෙනුත් ඉන්න නිසයි...
ටක් ගාලා පෙරෝන රෙද්ද ඇගේ ඔතා ගත්ත ජන්ග්කුක් , ටේහ්‍යුන්ග් ව මුලු ගේම පෙරල පෙරල හෙව්වා

🐰: හියුන් කොහෙද ඔයා.. බාත් රූම්ද.. ආයිශ් කෝ නෑනේ.. කිචන් එකෙත් නෑනේ.. ඔයාට තාම හොදටම හොදත් නෑනේ

ජන්ග්කුක් තනියෙන් කියෝ කියෝම ටේහ්‍යුන්ග් ව හෙව්වා

🐰: රස්නේ නිසා එලියට ගියාද?

ජන්ග්කුක් තමන්ටම කියන ගමන් ඉස්සරහා දොර ගාවට ගියා.. අගුලට අත තියනවත් එක්කම ජන්ග්කුක් ගේ ඇස් වලට අහු උනේ දොරේ අලවලා තියෙන නෝට් එකක්

මම යනවා ජන්කුකී.. කලබල වෙන්න එපා
-ටේහියුන්ග්-

🐰:ඔයා ඇයි හියුන් මාව හැම වෙලේම බය කරන්නේ.. මෙහෙ ඉදන් ගෙදරට යන පාර හරියට ඔයා දන්නෙත් නෑ..මගෙන් අහන්න තිබුනා ඔයාට

බර හුස්මක් හෙලපු ජන්ග්කුක් ඊලගට බාත්රූම් එකට ගියේ දැන් ඉතින් ඉක්මනින් කොලේජ් දුවන්න තියෙන නිසා


ජන්ග්කුක් කොහොම හරි හෙන ගේමක් දීලා එයාගේ ඇදුම් වලින් ඇග පුරා තියෙන Hikiz වහා ගත්තා...
වෙනදා වගේ නෙමේ, ජන්ග්කුක් අද හරියට උදේ පිපුනු රෝස මලක් වගේ.. කවදාවත් නැතුව ලස්සනම ලස්සන හිනාවක් එයාගේ මූනේ රැදිලා..

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now