Intro

1.2K 115 13
                                    


Haaiiiiiiiiii......!!!!

තව කතා එහෙම් පිටින්ම තියෙද්දි ඔන්න මන් අලුත් කතාවක් උස්සගෙන ආවා 😌

.

.

🌟 ඇත්තටම මේක දෙන්න හිටියේ 1K followers ආපු දවසෙමයි...ඒත් ඉතින් වැඩ එක්ක මට එදාටම දෙන්න බැරි උනා..

🌟 ඒ අස්සෙ දවස් ගානක් තිස්සේ අපේ නංගි වද දෙනවා එයාට enemy to lover වගේම cricket සම්බන්ධව යන කතාවක් ඕන කියලා...

ඉතින් ඔන්න ඊයේ එයාගේ බර්ත්දේ එකත් තිබ්බා..

🌟 ඒ නිසාම 1K followers celebration එකක් වගේම එයාගේ birthday gift එකක් විදියට ඔන්න මේක ගෙනාවා...❤❤

🌟 අනිත් කතා වලට වඩා මේක ටිකක් වෙනස් වෙයි..මොකද මට ඕන වට්පෑඩ් ලෝකෙන් එහාට ලියන්න..

🌟 ඔයාලා දන්නවානේ වට්පෑඩ් ලෝකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ලස්සන මාෆියාකාරයෝ ඉන්න , සල්ලිකාර ceo ලා ඉන්න, එහෙමත් නැත්තම් ලස්සන ෆැන්ටැසි ලෝක...( ඉදලා හිටලා මෙහෙම නොවෙන ලස්සන කතා තියෙනවා) ඒත් ඇත්ත ජිවිතේ මේ එකක්වත් නෑ කියලා ඔයා දන්නවානේ..විශේෂයෙන්ම ලංකාව වගේ රටක..

ඉතින් මන් මේ කතාව සම්පූර්ණයෙන්ම ලියන්නේ ලංකාවේ ඉන්න අපිට ගැලපෙන විදියට..

🌟🌟 හරියට මේ හැමදෙයක්ම වෙන්නේ ඔයා මේ ජීවත් වන සාමාන්‍ය පරිසරයේ..
.

.

.
.......................................... ♡....................................

🌟 හරි කතාව ගත්තොත් සරලවම,

සාමාන්‍ය පවුල් දෙකක කොල්ලො දෙන්නෙක් වටා ගෙවෙන කතාවක්..

විශේෂයෙන්ම ඒ දෙන්න ප්‍රසිද්ධ පිරිමි පාසල් දෙකක ඉගෙන ගන්න cricket team දෙකක ලිඩර්ස්ලා දෙන්නෙක්..

( ඔයාලටම හිතාගන්න පුලුවන් නෙහ් එහෙනම් දෙන්නාගේ හපන්කම් ගැන 😌 )

( ඔයාලටම හිතාගන්න පුලුවන් නෙහ් එහෙනම් දෙන්නාගේ හපන්කම් ගැන 😌 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You Are MY ENEMY || TK Where stories live. Discover now