Chapter 18

224 49 9
                                    

නිදාගෙන හිටපු ජන්ග්කුක්ට දැනුනා තමන්ගේ ඇග දිගේ සීතල දෙයක් යනවා..ඒ දේ මොකක් උනත් ජන්ග්කුක්ගේ හැගීම් ඒ දේ විසින් අවුස්සනවා කියලා ජන්ග්කුක්ට තේරුනා..තාමත් සීතල වෙලා තියෙන බෙල්ලෙන් ජන්ග්කුක්ට තේරුනා ඒ සීතල සිනිදු ස්පොන්ච් වගේ දේ ජන්ග්කුක්ගේ බෙල්ල හරහාත් ගිහින් කියලා..තප්පර ගානකය ඒ ගොලුබෙල්ලෙක්ද කියලා හිතුන ජන්ග්කුක් ඉක්මනට ඇස් ඇරියා...ඇස් ඇරපු ගමන් එයාට පෙනුනේ සිවිලිම..කාමරේ පුරාම රතු එලියක් විහිදෙනකොට ජන්ග්කුක් එහෙම්ම බැලුවේ තමන්ගේ යටිබඩ ආසන්නයේ එහාට මෙහාට යන සීතල දේ මොකක්ද බලන්නයි..

බැරි වෙලාවත් ගොලුබෙල්ලා කලිසම අස්සට රිංගන්න නම් ට්‍රයි කරන්නේ ??

ජන්ග්කුක් කෝකටත් කියලා අත් දෙක ගන්න හැදුවත් ජන්ග්කුක්ට තේරුනා එයාගේ අත් ගැට ගහලායි තියෙන්නේ කියලා...එක ක්ෂණිකයෙන් තමන් ඉන්නේ තමන්ගේ රූම් එකෙත් නෙමෙයි කියලා දැනෙනකොට අත් ගලවන්න උත්සාහ කරන ගමන්ම ජන්ග්කුක් යටිබඩ දිහා බැලුවා..ජන්ග්කුක්ගේ දැගලිල්ලත් නතර උනේ පහල තියෙන සීතල දේ මොකක්ද කියලා තේරුනාමයි...

" ම්ම්හ්...."

ජන්ග්කුක්ගේ කටින් කෙදිරිල්ලක් එක්කම ඔලුව එකපාරටම උඩට ඉස්සුනේ සීතල දේ එයාගේ නාභිය ලගට ගිය නිසා දැනුන හැගීමට එයාගේ ඇග එයාටත් කලින්ම ප්‍රතිචාර දක්වපු නිසායි...ජන්ග්කුක්ගේ ඉනෙන් ඇඹරුනේ ඒ දැනෙන හැගීම දරාගන්න අමාරු නිසායි..ජන්ග්කුක් දගලනකොට ජන්ග්කුක්ගේ කකුල් ලග ඉදන් සීතල දෙයක් එහා මෙහා කරපු කෙනා ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා...ඒ ඇස් තනිකරම රාගයෙන් පිරිලා තියෙනකොට රතු එලියෙන් ශර්ට් එකක් නැතුව පේන ඒ සරාගී ඇග ජන්ග්කුක්ගේ හැගීම් තවත් වැඩි කරා..

" ම්ම්හ්...ට්...ටේහ්‍යුන...."

ජන්ග්කුක් එහෙම ඇහුවේ එයාගේ බඩවටේ ගිය ඒ සීතල දේ ටේහ්‍යුන්ගේ තොල් කියලා දැක්ක නිසායි...ටේහ්‍යුන් හරියට ඉන්නේ රාගයෙන් මත් වෙච්ච කොටියෙක් වගේ ජන්ග්කුක්ව කන්න බලාගෙනයි...ඒ ඇස් තනිකරම රාගයෙන් පිරිලා තියෙනකොට ජන්ග්කුක්ට බයක් දැනුනා...ජන්ග්කුක්ට ඕනේ රාගය නෙමෙයි ආදරේ මුසුවුන රාගය..

You Are MY ENEMY || TK Where stories live. Discover now