11 කොටස

94 14 23
                                    

---
'ස්පීඩ් යන්න ඕන නෑ..ස්ලෝ යමු..'

'ඒත් සර්...'

'මන් කිව්ව දේ කරන්න..'

මන් හිටියේ අම්මා එවපු වෙහිකල් එකෙ යන ගමන්.මේ ටිකේ අම්මයි තාත්තායි ටිකක් අමුතුයි.එයාලා හුගක් දුරස් වගේ මට දැනෙනවා.කොහොමත් එයාලා එහෙමනේ.ඒ දෙන්නා ජීවත් වෙන්නෙත් වෙන් වෙලා වගේනේ.මොනාහරි උනොත් මන් තාත්තාව අතෑරලා අම්මා ළගට යනවා.

'What if I say I know you know What if I told you I Like you'

ලේසියෙන් කෝල්ස් එන්නේ නැති මගේ ෆෝන් එක එකපාරටම රින්ග් වෙද්දි මන් දෙතුන්පාරක් කන්ටැක් කාඩ් එක දිහා බැලුවා.

'Mama'

අම්මා මොකටද මට කතා කරන්නේ.එයාට නම් මාව මතක් වෙන්නේ ඉදලා හිටලා.කෝල් එකක් එනවා කියන්නේ තත්වය හොද නෑ වගේ ලයින් එකක්.ඩැඩා නම් හුගක් වෙලෙට කතා කරනවනෙ.මන් තවම පාටි එකට ගියේ නැති හින්දා කෝල් කරනවද මන්දා.එයා ඩැඩා වගේ නෙමෙයි.මන් දේකට බෑ කිව්වොත් ඒක බෑ ම තමයි කියලා එයා පිළිගන්නවා.හැබැයි එයා දේකට බෑ කිව්වොත් ඒකත් බෑ ම තමයි.අපි දෙන්නා කොයිවෙලෙත් හරහට කැපෙනවා ඉතින් ඕවා නිසා.

'හෙලෝ මමා...'

'හායි කෙන්...හුග කාලෙකින් ඩියර් ඔයාට කතා කරන්නේ..තවම ගියේ නැද්ද ඔයා?..'

'නෑ මමා..මන් ගිහින් මැසෙජ් එකක් දාන්නම්කෝ.Anything Special? ඇයි කෝල් කරේ...?'

'Nothing special.ඔයාගේ ස්ටඩීස් කොහොමද? ලොජික් එහෙම අමාරුයිද?..'

'මන් ලොජික් වලට ආසයිනේ මමා..මන් හිතුවේ 2nd shy Bio Stream එකෙන් කරන්න..'

'Woah Ken.Are you serious?'

'Yeah Mama.'

'ඔයා කැමති නම් කරන්න.මන් හිතුවේ නෑ ඔයා බයෝ වලට කැමති ඇති කියලා.'

'මට හිතුනොත්ම විතරයි කරන්නේ..මට නිකමට වගේ හිතෙනවා..'

'ම්ම්..වෙල් වෙල්..දැන් ඉතින් කෝමද..ඔහෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැද්ද.තාමාත් ප්ලේබොයි කෙනෙක්ද..'

'ආ..නෑ මමා...මන් ගර්ල්ස් කියන සබ්ජෙක්ට් එකෙ වැඩිය නෑ..මමා දන්නවනෙ..'

'යා යා දන්නවා..So,Having a crush on A boy?.'

'Mama...'

'Oky Ken.See you later.I have something to tell you but not now.Love you darling.'

සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now