Introduce

673 88 20
                                    

තීනු යුත්මිර ( තීනු )15 years old

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

තීනු යුත්මිර ( තීනු )
15 years old


ටිරාන් ආදිත්‍ය (ආදී )25 years old

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

ටිරාන් ආදිත්‍ය (ආදී )
25 years old



💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

තීනු..තීනුට තවම වයස අවුරුදු 15යි..තීනු කියන්නෙ හරියට වචනයක් කතා කරගන්න බැරි අහිංසක කොලු පැටියෙක්..අඩු වයසින්ම සිංහවංශ පව්ලෙ සාමාජිකයෙක් උන.. තීනුට හිටියෙ තාත්තා විතරයි.. තීනුගෙ අම්මා තීනු තීනු ඉපදෙනකොටම  මේ ලොකෙන් සමු ගත්තා..තීනු ගෙ තාත්තා තීනුට කවදාවත් ආදරේ කරේ නැ.. ඉතින් එයා සිංහවංශ වලව්වට තීනුව විකිණුවා..ඒත් එදා වලව්වේ පොඩි හාමු ආදිත්‍ය එයා තීනුව දැක්ක ගමන් කිව්වෙ එයාට තීනුව ඕනෙ කියලයි.. ඉතින් පොඩි හාමුට පිටින් යන්නත් බැරි සිංහවංශ දෙපල තීනුව අඩු වයසින්ම ආදිත්‍යගේ හස්බන්ඩ් කලා...

මොකද සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ~

වලව්වේ කව්රුත් තීනුට කැමති උනේ නැ.. ඒත් ආදිත්‍ය ඇරෙන්න..එක වෙලාවකට තීනු එක්ක ආදිත්‍ය වැඩිය කතා කලේ නැ.. තීනු වලව්වේ බයම කෙනා ආදිත්‍ය වෙනකොට ආදිත්‍යගෙ දෙමව්පියන්ටත් බය උනා.. ආදිත්‍ය ලග ඉන්නවනම් තීනුට සලකන මිසිස් සිංහවංශ ආදිත්‍ය ලග පාතක නැති වෙනකොට තීනුට හරි හරියට වෙනස්කම් කලා...පෙලක් වෙලාවට ආදිත්‍ය ඕවා දකිනවා.. ඒත් එයා ඒවා නොදැක්ක ගානට ඉන්නවා.... ඇත්තටම එහෙමද?

තීනු ඉස්කෝලේ ගියෙ නැ..ඒ නිසා වෙන්න ඇති තීනුට දැනුම අඩු..


තීනු මේ වෙලාවේ හිටියෙ ආදිත්‍යගෙ හෝදපු රෙදි ටික වැලට දාන ගමන්..

තමන්ටත් වඩා බර ලොකු ඒ කලිසම් වල වතුර හරියට මිරිකගන්නවත් බැරි තීනු මහන්සියටම රතු වෙලා..

තීනු කරන වැඩ උඩ තට්ටුවේ බැල්කනි එකට වෙලා තේ කෝප්පයක් බොන ගමන් හිටිය ආදිත්‍ය බලන් හිටියෙ තීනුගේ ඒ අහිංසක මූණ දිහා..

ආදිත්‍ය බැරි බැරි ගාතේ ඇදුම් වල වතුර අයින් කරන තීනු දිහා බලලා හිස් උන කෝප්පෙ එතන මේසෙ උඩින් තියල පඩිපෙල බැහැගෙන ආවේ තීනු ලගට..

තීනුගේ අතෙ තිබුන ඩෙනිම් කලිසම අතට ගත්ත ආදිත්‍ය ඒකෙ වතුර අයින් කරල තීනු දිහාවට දික් කරනකොට තීනු ඇස් බෝල කරගෙන ආදිත්‍ය දිහා බලන් හිටියා...

" ආ අරගන්නවා "

ආදිත්‍ය කලිසම තීනු අතට දීල තව ඇදුමක් අරගෙන වතුර අයින් කරල තීනු අතට දුන්නෙ තීනු ආදිත්‍ය අතින් ඇදුම් ටික අරගෙන ⁣වේලෙන්න රැක් එකට දාන්න පටන් ගත්තා..

" වොශින් මැශින් එක නැද්ද? "

ආදිත්‍ය ඇහුවම තීනු ආදිත්‍ය දිහා බැලුවා

" අතින් හේදුවේ.. ඇයි වොශින් මැශින් එක කැඩිලද"

ආදිත්‍ය තීනු දිහාම බලන් ඉන්නකොට තීනු බිම බලාගත්තා..

" න්...නැ.. ල්...ලොකු මැණිකෙ ක්...කිව්....වා අතින් හ්...හෝදන්න ක්....කියලා"







💞💞💞💞💞💕💕💕💕💕💕💕

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

💞💞💞💞💞💕💕💕💕💕💕💕

Baby?.............No No Husband🙊❤️|| Tk ||Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα