Chapter 02

531 86 17
                                    


අද ඉරිදා දවසක්...

සිංහවංශ බංගලාවේ හැමෝම වගේ අද නිවාඩු...

වෙනදා වගේම උදේ 6ට අවදි උන චූටි තීනු නීනාගේ උදව්වෙන් හැමෝටම කිරි තේ හැදුවා.. එක්කෙනෙක්ට   ඇරෙන්න.. ඔව්.. පොඩි හාමු නැත්නම් ආදිත්‍යට වෙනම කිරි කෝපි එකක්  හදල වහල තිබ්බෙ ආදිත්‍ය තවම නිදි නිසා..

සැටියෙ ඉදන් පත්තරයක් කියවන ආදිත්‍යගෙ තාත්තා මිස්ට දේවාශ් ලගට ගිය තීනු එයාගෙ කෝප්පෙ පීරිසියකින් තියලා එතන පොඩි මේසේ උඩින් තිබ්බා..

" දැන්ද තේ හැදුවේ.. වෙලාවට වැඩක් කරන්න දන්නැද්ද..අම්මපා.........."

නොක්කාඩු අහගෙනම ඔලුව නමාගෙන එලියෙ පැල වගයකට වතුර දාන ආදිත්‍යගෙ අම්මා විශාකා ලගට ගිය තීනු එයාගෙ තේ කෝප්පෙත් දුන්නා..

විශාකා මුකුත් කිවේ නැති නිසා තීනු කුස්සියට ගිහින් ආයෙම ආදිත්‍යගෙ කෝපි එක අරගෙන උඩ එයා⁣ලගෙ කාමරේට ආවේ එයාව ඇහැරවන්න කියල හිතන් උනත් ආදිත්‍ය ඒ වෙනකොටත් ඇහැරිලා හිටියා..

ඇදට හේත්තු වෙලා පෝන් එක ඔබන ආදිත්‍ය ලගට ආව තීනු වෙව්ලන අත් වලින් කෝපි එක ආදිත්‍ය ලගට දික් කලා.

" තේ බිව්වද "

ආදිත්‍ය වීදුරැව අතට ගන්න ගමන් අහනකොට බිම බලාගෙන හිටිය තීනු හිමින් ඔලුව දෙපසට කලේ නැ කියල කියන්න..

එයා කොහොමද කියන්නෙ කිරි පිටි ඉවරයි කියලා.. එයාට හදාගන්න ඉතුරු උනේ නැ කියලා..

" ම්ම් "

ආදිත්‍ය වීදුරැව තීනුට වෙතට දිගු කරන විට තීනු බෝල උන ඇස් වලින් ආදිත්‍ය දිහා බලාගෙන හිටියා..

" එ..එපා මහත්තයා බ්...බොන්න "

තීනු කියනකොට රවල බලපු ආදිත්‍ය තීනුගේ චූටි අතක් ඇදල අරගෙන වීදුරැව ඒ අත් වලින් තිබ්බෙ ඇස් වලින් බොන්න කියල අගවන ගමන්

ආයෙම වතාවක් ආදිත්‍ය දිහා බලපු තීනු කෝප්පය තොල ගාලා කිරි උගුරක් විතරක් බීල ආදිත්‍යට ආයෙම කෝ⁣ප්පෙ දික් කලා.

" මේ විකාර නටන්නැත්ව බොනවා ඕක.. මට උගුරක් තිබුනම ඇති.. "

ආදිත්‍ය රවාගෙන කිව්වම තීනු බය උනා..

" එ..ඒත් මේ මහ~ "

" කන පැලෙන්න ගහනවා තීනු මම උබට.. එක පාරක් කිව්වම බීපන්.. බලපන් ඇගෙ හැටි විතරක්.. හරි හමන් කෑමක් කන්නැ.. කිරි එකක් බොන්නැ වහ කදුරු වගේ අප්පිරිය කරනවා.. බිත්තරයක් කන්නැ.. 😡 උබව නලවනවා වැඩිනෙ.."

ආදිත්‍ය බනිනකොට මී පැටියෙක් වගෙ තීනු බිම බලාගත්තා...

තීනු එහෙමට කෑම පස්සේ එලවන්නෙ නැ... කිරි එකක් බිව්වත් එයා එහෙම ඒවට කැමති නෑ.. බිත්තරයක් දැක්කොත් මූන ඇබුල් කරගන්නවා..

ඉතින් ආදිත්‍යට කේන්ති ඕවට.. ඇයි ඇගෙ සයිස් එක බලන්න එපැයි..

හුලගක් ආවොත් ගහන් යන සීන් එකක් තියෙන්නේ...

( A/N ඇ උලමො.. තීනු වයස අවුරුදු 15 ක පුංචිත්තෙක්.. ඔය වයසට ඔහොම තමයි. 😑 අනික උබ වගෙ ඒ ලමයා ජිම් යනවැයි😒 විකාර..අනික උබ කොහොමද ආදියො තීනු බබා ගැන දන්නෙ.. 🤨උබ එයාට කැමති නැ වගෙ හිටියට හොයනවා නෙහ් 😏)

කෝමින් හරි වීදුරැවෙන් බාගයක් ආදිත්‍ය⁣ට බයෙ තීනු බිව්වා🙂

ඉතුරු ටික ආදිත්‍ය එක හුස්මට බීලා වීදුරැව මේසෙ උඩින් තියලා වොශ්රෑම් එකට ගියෙ උදෙන්ම නාගන්න කියල හිතාගෙන..

" පුදූ........ම නපුලු මහත්තයෙක්.. තීනුව බය කරන්නේ..😪 එයාට මම බයයි කියල දම්නැද්ද.. ඔක්කොම තීනුට කරන්නේ වෙනස්කම්... තීනු පව්ව්ව්ව්ව් 🥺💔"










💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

💕Luna💞

Baby?.............No No Husband🙊❤️|| Tk ||Onde histórias criam vida. Descubra agora