හායිම්........🙂
අලුත් තේකුක් එකක් 🙂හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා.
කෙල්ලෙක්ව එහෙම දාලා 🤭. තේකුක් කිව්වට මේක තේකුක් මත් නෙවෙයි.
Taekook, Namjin, Yoonminseok & ShinwonHo X Girl. එකක්.දිගට ලියන්න නං අදහසක් නෑ, අපි බලමුකෝ.......🙃
කියෝලා බලන්න කො.....✯✯✯✯✯✯✯✯✯✯✯✯
♡ මුලින්ම Characters
1. Jeon jungkook - අවුරුදු 17ක පොඩි කොල්ලෙක්. High school යනවා. හරීම අහිංසක, කියුට්ම කියුට් හා පැටියෙක් වගේ කොල්ලෙක්. පවුලේ බාලයා වගේම හැමෝගෙම හුරතලා.........🙃
2. Jeon Taeha - අවුරුදු 20යි. කැම්පස් යනවා. කුකීගේ නූනා, මල්ලිට පන වගේ ආදරෙයි. හරිම හොඳ දඟකාර කෙල්ලෙක්. තේගෙයි, ජිමින්ගෙයි අතිජාත මිතුරිය. ඒක පාර්ශ්වික ආදරයක් තියෙනවා.......🙃
3. Kim Tae hyung - අවුරුදු 20ක කැම්පස් යන පට්ට හැන්ඩි කොල්ලෙක්. ටිකක් දඟයි වගේම යුනි එකේ චණ්ඩියෙක්. ජිමින්ගේ වගේම ටේහගෙත් බෙස්ටා....🙃
YOU ARE READING
𝙄 𝙡𝙤𝙫𝙚 𝙃𝙞𝙢 ( Completed ✅ )
FanfictionTaekook Sinhala FF 🐯🐰 Namjin, Yoonminseok & ShinwonHo X Girl