🍃 Chapter 02 🍃

1.3K 267 9
                                    

Taeha's POV

"නූනාආආආ........."
මට ගේ ඇතුලට යන්න වත් හම්බ උනේ නෑ, කොහේදෝ ඉඳලා ආපු හා පැටියෙක් මගෙ ඇඟට පැන්නනෙ.

"අයියෝ කුකීඊ නූනා වැටෙයි ළමයො"
මං කෑ ගැහුවට මේ කොල්ලා තාමත් වවුල් පැටියා වගේ මගෙ ඇඟේ එල්ලිලා.
මගෙ පිස්සු කොල්ලා.

"හලෝ නූනා......."
කුකී මගේ ඇඟෙන් බිමට බහිනවත් එක්කම එතනට ආවෙ යොන්ජුන්, කුකීගෙ බෙස්ටා.

"කුකී මගේ ඇඟෙන් බිමට බහිනවත් එක්කම එතනට ආවෙ යොන්ජුන්, කුකීගෙ බෙස්ටා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ පිස්සු කොල්ලත් අද අපේ ගෙදර ඇවිල්ලද........ දැනටමත් දෙන්නත් එක්ක ගේ අනිත් පැත්ත හරෝලද දන්නෑ. මොකද මේ ඩබලට එච්චරටම දාංගලේ.

"හායි පැටියෝ......."
මාත් යොන්ජුන් එක්ක කතා කලා.
"මොකද අද මේ පැත්තේ???"

"නූනව හම්බ වෙන්නම තමයි මාත් ආවේ......"

"ම්ම්ම්..... එහෙමද....... ඉතිං කියන්නකො ඇයි කියලා"
මාත් ඇහුවා.

"යාආආආආ නූනා ඔයා මෙයාගෙ නූනද මගෙ නූනද......!?"
අම්මෝ ඔන්න ආවා මගේ ඉරිසියාකාර මල්ලියා.

මේ කොල්ලට නං පුදුම ඉරිසියාව ක් තමයි තියෙන්නේ.
මටයි යොන්ජුන්ටයි දාගෙන ඔරවනවා.

"අනේ බං මං නූනව ගෙදර ගෙනියන්නේ නැහැ, පොඩ්ඩක් කතා කරන්න ආවෙ"
යොන්ජුන් එහෙම කිව්වට මේ කොල්ලා නං එරවිල්ල නතර කලේ නෑ.

මට නං හිනත් එක්ක මේ කෝලම් වලට.

"අහම් අහම්........"

සැක් දැනුයි දැක්කෙ, මට තේව අමතකම වෙලා ගියානෙ.

"අනේ සොරි තේ කොල්ලො....... වරදක් කලත් සිතකින් නොවේ නෙ. එනවා ඇතුලට"

අසරණ තේ තාමත් දොර ගාව.
"උබට මාව මතකත් නෑ නේහ්... හාම් හාම් හරි හරි"

"අඩෝ සොරි බං ඉතින්. දැං එන්නකෝ.... මගෙ හොඳ කොල්ලනෙ"

මං තේව ගේ ඇතුලට ගත්තා.

"නූනා අනේ ප්ලීස් මට උදව් කරනවද....."
ඒ අස්සේ යොන්ජුනුත් කතා කරනවා.

"හරි පැටියෝ පොඩ්ඩක් ඔහොම ඉන්න කෝ"
මං තේගෙ පැත්තට හැරුනා.
"මේ තෙත්තො පොඩ්ඩක් ඉන්න හොඳේ මං ඉක්මනට එන්නම්. එතකං පාළුයි නං අපේ කුකී එක්ක ඉඳපං."

"කුකී................"

තේ හැරුනෙ තාමත් එයාගෙ හා ඇස් දෙක අලි බෝල දෙකක් කරගෙන අපි දිහා බලාගෙන ඉන්න මල්ලි දිහාවට.

~ To be continued 🐯🐰



















( A/N : හිකි හිකි හිකිස්. කෝමද...... මගෙ කෑලි වැඩීද !? කරම්න දෙයක් නෑ, මගෙ සුරතල් කම විදහා දක්වන්න ඕනිනේ 😌. ඒකයි ඒ. හීඊඊඊඊඊ බායි බබූස්.... සලන්හේ 💜❤️💜 )

𝙄 𝙡𝙤𝙫𝙚 𝙃𝙞𝙢 ( Completed ✅ )Where stories live. Discover now