Sunshine🌻

219 54 19
                                    

විඩාබර හදවතට
ඔබ තරම් සැනසුමක්
රිදුම් දෙන මගෙ ගතට
ඔබෙ සිනාවක් තරම්!
නොදන්නෙමි හේතුවත්
ගතින් ඔබ  දුර වුවත්
සිත ඔබට නතුව ඇති
අහේතුක හේතුවත්!
දරාගතිමි මම බොහෝ තැන්
ඔබ මෙන්ම සිනාසී..
නොපෙන්වා ලෝකයට
මම කවුද මගේ තතු!
නොදනිතත් ඔබ මාව
මා දනිමි ඉදුරාම..!
එකම අහසට මුසුවෙන
අපේ හුස්මත් නොහදුනන,
එනමුත්,
ආගන්තුක නොවන!
මගේ දෑත් බැද මා යන ගමනේ
කටු පදුරු සිප
මල් පූදන්නට,
විය ඔබේ එක සිනහවක්!
මගේ හිත නිවන
භාවනාවක්!!
#SUNSHINE#Hobi
-Min Seok-

!එකම අහසට මුසුවෙනඅපේ හුස්මත් නොහදුනන,එනමුත්,ආගන්තුක නොවන!මගේ දෑත් බැද මා යන ගමනේකටු පදුරු සිප මල් පූදන්නට,විය ඔබේ එක සිනහවක්!මගේ හිත නිවන භාවනාවක්!!#SUNSHINE#Hobi-Min Seok-

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
U N T I T L E D ✍️Donde viven las historias. Descúbrelo ahora