I'm Tired💔

79 29 8
                                    

තවම මම හිතනව
යා යුතුද තව දුරක්!
ආ මගම කටුක මුත්
සුන්දරයි රිදුන තැන්!
නමුදු..
සිනහුන
ඇඩුව තැන් මෙන්ම
සිනාහ නොවී සිනාසුනු තැන්..
මට හරිම මහන්සියි!
යා යුතුද තව දුරක්?
නිමාවක් නොපෙනෙන
ගමනක් වුවත්
ඔව් මම යා යුතුමයි!
නැවතීම ම බෝ දුර නිසා..
ලේ වැගිරෙන දෙපා
කදුළු සගවා හිනහෙන නෙත්!
යා යුතුද?
තවම මම හිතනව!
_Min Seok_

ලේ වැගිරෙන දෙපාකදුළු සගවා හිනහෙන නෙත්!යා යුතුද?තවම මම හිතනව!_Min Seok_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
U N T I T L E D ✍️Where stories live. Discover now