IS IT ROSE?? NO!!

62 16 2
                                    

කපුරු  පොකුර කටු නොමැතිව පිපෙන හින්දම
දෙවරක් නොසිතයි නෙළන්න පොකුර පිටින්ම
කටුත් එක්ක රෝස මලක් නෙළන්න යද්දිම
මලක් උනත් තනි හිතනව පරිස්සම ගැන!!

පිවිතුරුකම මැන්නට සුදු පාටින් ලෝකෙම
රෝස මලක් නමින් පවා බොරුවක් නේද?
'රෝස' නොවුන රෝස මලුත් තිබ්බා බෝම..
පොකුරක ලස්සන තනි මල දුන්නා නේද??!!!
-Min Seok-

U N T I T L E D ✍️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin