☘ending☘ - 01

1.1K 85 14
                                    


" ආශ් කුකී....  අපි මේක බලන්නම ඕනිද..."

ජන්කුක් ජිමින්ගෙ ප්ලම්පි ලිප්ස් වලට චූටි පෙක් එකක් තියන ගමන් කිව්වා..

" ශ්ශ්... ජිමිනි...ඔයා මටත් වඩා බය වෙලානෙ... අනිත් එක ඔය මට වඩා ලොකුයි නේද ආ... "
ජන්කුක් ජිමින්ට මැසිවිලි නැගුවෙ හරියට ලොකු මහත්තයෙක් වගේ...

"ආශ් ජෝන්කුක් ඕක මගෙ කකුල මනුස්සයො..."

" හරි හරි ජිමිනාහ්...මට සීතලයි... ඒකයි මේ මන්... ☛☚"

" හරි හරි... තියාගන්නවාකො..."

" අසර්බයිජාන් කොට්ටොරුවො..... මොන බනානා ඇවරියක් ද බන්... මොනාද ඔය කරන්නෙ.. මිරිකන්න එපා යකො... ඕක මගෙ කකුල..උබෙ දේපලක් නෙවෙයි බන්...
.
.
.
යාහ්.... පොලොස් හිපාටුවෝ.....දැන් ඇති යකො...මට රිදෙනවා.... ඕක ඔහොම මිරිකන්න ඕක සෙල්ලම් බඩුවක් නෙවෙයි යකො... "

" අයියෝ බේබි..... තව පොඩ්ඩක් ඔහොම්ම ඉන්නෙ..දැන් අන්තිම හරිය යන්නෙ.. "

" ආශ් ජෝන්කුක්.. තමුසෙව නම් හදන්න බෑ.. මේ ෆිල්ම් එකතමා ඔක්කොටොම මුල..."

" ජිමිනා... "

_________________________________

මේක ට්‍රාන්ස්ලේට් එකක් හොදෙ....

mingukie_angelගෙ ඉල්ලීමකට මේක ඔන්න ටයිප් කරලා ඉවර වෙන්නත් කලින් දුන්නා.. ඩේලි අප්ඩේස් බලාපොරොත්තු වන්න දෙසැම්බර් 01 වෙනිදා වෙනකන්..

🄴🄽🄳🄸🄽🄶  ┃𝕁𝕀𝕂𝕆𝕆𝕂┃ ✅✅Where stories live. Discover now