ආශ්.. ඔයා හරි ම වදයක් නෙ...
ඇයි මගේ ඇගේ ම ඇලෙන්න එන්නෙ ෆකින් බිච්..
මට ඔයාගෙ යාලුවෙක් වෙන්න ඕනි නෑ මනුස්සයො....
ඔයාගෙ ඔය විකාර ගිහින් වෙන කෙනෙක්ට කරනවා හලො.. මේ මොන වදයක් ද අප්පා..
මන් ඔයාට කැමති නෑ..
ඊයා ඔයා කැතයි...
මාන් ඔයා වගෙ ජරා කෙනෙක්ට කතා කරන්න කැමති නෑ...
ඇයි මන් ඔයාට කැමති වෙන්න ඕනි ජරා සතෝ...
ප්ලීස් මයින්ඩ් යෝර් ඔව්න් බිස්නස්..
මන් ඔයාට ආදරෙ නෑ....
ෆක්..!තමුසෙ මහ වදයක් ඕයි...
මේ වගෙ ජන්කුක්ගෙ නොමනා වදන් ජිමින්ගෙ හිතේ හොල්මන් කලා.ජන්කුක් තමන්ට කරදර කරන බව දැන දැනත් ජිමින් ජන්කුක්ට ආදරෙ කලා.. ජන්කුක් කරන නපුරුකම් වලට ජිමින් ආදරෙ කරන්න ගත්තා.... කොහොම උනත් ජන්කුක් ජිමින්ට කරදර කරන එක නතර කරන්න හිතුවෙ නැහැ... ජන්කුක් මොන කරදර කලත් එයාට ශාරිරික ව වද දුන්නෙ නැ.. එයාව මානසික ව වැට්ටුවා මිසක්.. එයාට දින ගනන්...සති ගනන්....මාස ගනන් එක දිගට එක එක එව්වා කිය කිය වද දුන්නා...
ඒත් ජන්කුක් දැන ගෙන ඉන්න නැති ව ඇති... ශාරිරික ව දෙන වද වලට වඩා මානසික ව දෙන වද ගොඩක් දරුණුයි කියලා..
___________________________________
YOU ARE READING
🄴🄽🄳🄸🄽🄶 ┃𝕁𝕀𝕂𝕆𝕆𝕂┃ ✅✅
Short Storyjimin loves jungkook but, jungkook hates jimin what will happen to their love story... is its a happy ending or... (sinhala translation ) 22. 11. 2022