☘ending☘ - 04

342 74 2
                                    

දවසක් ජින් එයාගෙ බොයිෆ්‍රෙන්ඩ් නම්ජුනුයි එයයි එයාගෙ යාලුවො ටිකයි එක්ක සෝල් යන්න කතා වෙලා තිබ්බා..ඉතින් ඒකට ජිමින්ට වගේ ම ජන්කුක්ටත් ආරාධනාවක් ලැබුනා.. ජිමින් සහ සහ ජන්කුක් එකිනෙකා හා මග හැර ගැනීමට උත්සහ කලා.

එයාල සෝල් ගියෙ ටිකක් එකතු වෙලා විනෝද වෙන්න.. ඒ ගියපු ගමන එයාල දැක්කා කැරෝකි බාර් එකක්... ඉතින් එයාල ගිහින් සින්දු කිව්වා... ඒ ජිමින් ඇරෙන්න.. අන්තිමේට ජිමින්ටත් සින්දුවක් කියන්න කිව්වා උනත් ජිමින්ට සින්දු කියන්න උවමනාවක් තිබ්බෙ නැ..ඒත් හැමෝගේ ම පෙරැත්ත නිසා ජිමින් සින්දුවක් කියන්න කැමති උනා...

you've got a hold on me
Don't even know your power
I stand a hundred feet but i fall when i'm around ya
show me and opened door and you go and slam it on me
i can't take anymore
i'm saying
baby please on me
take it easy on my heart
even though you don't mean to hurt me
you keep tearing me apart...

______________________________



🄴🄽🄳🄸🄽🄶  ┃𝕁𝕀𝕂𝕆𝕆𝕂┃ ✅✅Where stories live. Discover now