පස් වන දිගහැරුම~

179 34 7
                                    

"අයියෝ මලී අම්මාආආඅ~"

හනේ දෙයියනේ!! මලී අම්මා නේද,ඇස් ගෙඩි දෙක පොල් සයිස් කරන්,මල හත්ති හුත්තයි!! දැක්කත එයා මගේ සූටි බටිත්තා~,ඉක්මනින් මම ඇදේ රෙද්ද අරං ඇගේ ඔතාගත්තා~

"ම්...මලී අම්...අම්මේ?"

ගොත ගගහා වගේ මලී අම්මා දිහා බලපු මම ඉක්මනින් බිම බැලුවා මේ මොන් විලිලැජ්ජාවක්ද මේ උනේ~

"ආහ්...ම්...මේ..මේ...ප්..පුංචි බේබි පරක්කුවට බැලුවේ මම යන්නම්"

එයාට ලැජ්ජා හිතිලත~

හයියෝ ආයුක් උබට පිස්සුද ඔය මනුස්සයානේ පොඩි කාලේ උබේ කැතකුණු හේදුවේ~ පම්කෙක් වෙන්නෙපා මනුස්සයෝ,මොනාද මම මේ හිතන්නේ ට්‍රැකට වැටියම් බ්ම්ලෝ

"අහ්...මම එන්නම්"

හරි ඉතින්,කියන්නත් කලියෙම් එයා ගියා,හයියෝ~ ආයනම් බොටකදා ආවත් ටවල් එක ඇදං තමයි එන්නේ~

කොහොම කොහොම හරි මම ඉතින් විලිසංහතිය වහං පල්ලෙහාට ගියා~

යනකොට කෝපි එක මේසේ උඩ~ හනේ,මේක වාසනාවක් ඒයි!!

පෙරේතයා වගේ බිස්කට් පැකට් එකක්ම ගිලලා කෝපි එක බීපු මම පස්සේ කන්නම් කියාගෙන උඩට ආවා~

ලැන්ග්වේජ් ඩේ එකට ස්සින්දුවක් කියන්නත් එපැයි දැං~

suzume~

අහලා තියෙනවා නේද සුවර් උබලා අහලා ඇති ඉතින් මම බැලුවේ ඒක කියන්න,අපේ ලැන්ග්වේජ් එකක් වෙන්නත් එපැයි~

අයේ අපේ සෙන්සේ මාව කාපු නැති ටික විතරයි,අනේ ආයුක් මගේ රත්තරනේ සින්දුවක් කියමු පුතා~ යැයි යැයි තමයි,මාත් ඉතින් හෙන ගොනානේ හා කීවා,දැ ලිරික්ස් පාඩම් කරන්න එපැයි~

ඔයාලා දන්නවද ජැපනීස් කියන්නේ එක්තරා ආගමක්,මොකද ජැපනීස් කරන්න ගොඩාක් අයට බෑ,අනික කොහොමත් මගේ ෆේවරිට් ජැපනීස් නිසා කියනවා නෙවෙයි බන්,ආසාවකට කරලා බලපන් ඒක පිස්සුවක්~

කොහොමහරි දන්නවද භාශාවක් අපි ඉගෙනගන්නකොට අපේ මොලේ හරියට වර්ධනය වෙනවා,එතකොට අපිට ඉක්මනින් මතක තියාගන්න කම්මැලි නැතුව ආසාව ඇතිවෙන්න වගේ දේවල් වෙනවා~

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now