දහතුන්වන දිගහැරුම~

107 21 10
                                    

හීනියට වැටෙන පොද වැස්ස නතරවෙනකන්ම ඒ සුවද පිරිමි පරානේ මගේ ඇගේ නැගගෙන උන්නා!! අනේ මන්දා මේකටත් පොඩි එකෙක් වැහෙනවද එකපාරටම!!

අයියා හොරෙන් හොරෙන් මම දිහා බලනවත් මම දැක්කා,මොනා උනත් මේ මනුස්සයා හොදටම බයවෙලා කියලා මට පේනවා,ඇරත් යකාට ගහන්න වගේ වළාකුළු බැම්මට ආව මිනිහගේ හුලං බැස්සේ ඇයි දන්නෑ!!

මහලොකු සුපර්මෑන්!! කීවෙනම් කොහොමද,සුතුබැබෑ මම එනකං ඉන්න යැයි යැයි චමා!!මුහුක්,ඒ උනාට මට මේක නුපුරුදුයි වගේ,ඒත් මට ඒකට ලෝබ දැනෙනවා,මේකා මෙහෙම ගුලිවෙලා ඉන්නකොට මට මාර අමුතු දේවල් දැනෙනවා!!

සමහර තැන් වල කියනවනේ,

හේතුවක් ඕනිමද හදවත් රේස් දුවන්න?
හේතුවක් ඕනෙමද ඇහැකින් කදුළක් පනින්න?
හේතුවක් ඕනිමද හයියෙන් හිනාවෙන්න?
හේතුවක් ඕනිමද ලෝබ හිතෙන්න?

ම්ම්ම්...ඇත්ත..හේතුවක් ඕනෙමද ලෝබ හිතෙන්න. අහේතුවකට රේස් දුවන පපුකැනැත්තක් තියාගෙන මල්සරා කතා කියන අවුරුදු දහාටක මෝඩ කොල්ලෙක් එක්ක මොකටද ඕවා කතා කරන්නේ??

"අයියේ...මම කෑම ගත්තා...ඔයාට දෙන්නද මොකුත්?? මට බඩගිනී අනේ!"

මම කියන පමාවට ඒ මනුස්සයා ඔලුව උස්සලා යකෙක් දිහා බලනවා වගේ මම දිහා බැලුවම මට හිනා ගියා,මේකටත් ලාවට හිනාවක් ගිහින්,හොරකම විතරයි මේකගේ,මහලොකු ටේනුක් තාත්තා!!

"ම්...ඔයා කන්න...මට එපා!!"

"එපා නම් නිකන් ඉන්නවා...මට මොකෑ!!"

ටේනුක් අයියට රවපු මම ඒකා ඔඩොක්කුවේ ඉනනකොටම ආයෙත් රවලා බෑග් එක අරන් චිකන් කෑල්ලක් කටේ ගහගත්තාම,මේකා මට ආයෙත් තුරුල් උනා,ඇත්තටම මේකට මොකක් හරි වෙලාද??

මේකා නටනවා නටනවා ඉවරෙකුත් නෑ,මගේ අසහනකාරයාට නගින්නැතුව ඉන්නත් බෑ,මේ පකයත් නැගිටගෙනම එනකොට එයාට දැනිලද මන්දා ඉක්මනින් ඔඩොක්කුවෙන් නැගිටලා මට එයා පැත්තෙන් ඉදගත්තා,

පොදට තෙමිලා තිබුන එයාගේ ශර්ට් එකයි මගේ ශර්ට් එකක් දෙකම ලාවට තෙතබරිත වෙලා,අරූට ආයෙම රවලා මම බෑග් එක ඒකගේ ඔඩොක්කේ ගැහුවට මොකෝ මේකත් ආපිට මට රවපි,

කාළ ස්වේත |TK Nonfiction | Slow update Donde viven las historias. Descúbrelo ahora