Chapter 8

1.7K 194 23
                                    

.
.
.
.
.
.
ගෙදර ආව වෙලෙ ඉදන් මට මතක් වෙන්නෙ ද්වීනාෂ් අයියා කකුල්වල ලේ පෙරාගෙන බිත්තියට ඔලුව තියම් වාඩිවෙලා ඉදපු විදිහ..එයාට හුස්මක් ගන්නත් නැ අපෙ උන් එයාව වට කරගෙන..මන් ගිහිම් උන්ව අයින් කරලා තුවාලෙ බැලුවා..දනිස් දෙකෙ ඉදම් ටිකක් පහලට යනකම් පතුරු ගිහිල්ලා වගේ..හුගක් බරපතල තුවාලයක් නොවුනට ටිකක් සැරටම හීරිලා..වැලියි තණකොල ගස් කෑලියි තුවාලේ ඇලවිලා..තමාලයා බෙහෙත් දාන්න ගත්තට උට තුවාලෙ දැකලද මන්දා ගැහි ගැහි ලේ ටික පිහිදුවෙ..එ පිහිදිල්ලට අයියට තව රිදෙනවා..උව අහකට කරලා මන් හිමීට තුවාලෙට බෙහෙත් දාන්න ගත්තා..මිස්ලත් එවෙලාවෙ ඇවිල්ලා අයියගෙන් කිව්වා sick room එකට යමුද කියලත්..කොහෙද මේ කලවැද්දා කියාපිය ඕනෙ නැ කියලා..අනෙ මන්දා පිස්සු හොදටම..මිස් මට කිව්වා කෝකටත් බෙහෙත් දාලා මෙයාව sick room එකට එක්කම් යන්න කියලා..surgical sprite වල සැරටද කොහෙද එයා ඇස් තදින් වහගෙන ලාවට කෙදිරි ගාන්න ගත්තා..මන් හිමීට පිබ පිබ බෙහෙත් ටික දාලා බැන්ඩේජ් එකෙන් එතුවා..මන් තුවාලෙට බෙහෙත් දානකම්ම එයා ඇස් අඩවන් කරන් මගෙ දිහා බලාගෙන ඉදියා..මට තෑන්ක්ස් කරපු එයාව එයාගෙ යාලුවො දෙන්නෙක් එක්ක sick room එකට යැව්වා..යසස් අයියත් එයාලා එක්කම ගියා..එයාටත් දුකයි මන් දැක්කා ඇස් වල කදුලු පුරවගෙන බලන් ඉන්නවා..ද්වීනාෂ් අයියා වැටුනා කිව්වම කලබල වෙලා දුවන් ආවෙ එයයි මුලින්ම..

මොනා උනත් කලවැද්දා පව්..දනිස්ස තුවාල වුනාම හරි අමාරුයි ඇවිදගන්නත්..පොඩිකාලේ මගෙ තුවාල වෙන්නෙම දනිස් දෙක..අම්මො තුවාල වෙනවට මන් හරි බයයී..කොහොම හරි එයාගෙ අයියයි තාත්තයි ඇවිල්ලා එයාව ගෙදර එක්කම් ගියා කියලා තමාලයා කිව්වා..

ටිං....

"yooh..sapthayoo..mara wadak wunane..."
"mata dan kuchi kuchi wge.."

ශුවර් එකටම මූ කියවපු කතාවක් වෙන්නොනෙ..අනෙ අම්මපා..මීට වැඩිය හොදයි...

"mokdd bn"

"agra eke bn..kuchu kuchu.."

" oke link ek ewpmko tikk"

"ai uba kywanawa kiwwe.."
"yoh uba mata musada kale..aaa.."

"na na bn ekpara kiwwama hoygnna amaruii..

"idim tikak...a menna meka hode.."

අනෙ මන්දා මූ දවසට කතා දෙසීයක් විතර එවනවා..සප්තයෝ මේක කියවාම් ඈ..මෙක මරු බන්..මෙකත් කියවපම් මාත් කියවන ගමන්..යැයි යැයි තමා...පිස්සු විකාරේ..මූ මෙ එවලා තියෙන එක නෙමෙ මන් කියවල තින්නේ ඒකෙ නම අගීද මන්දා..මු කියන්නෙ ආග්‍ර ගැන යොහ් ඉස්පිලි දෙකෙන් නෙ වෙනස් වෙලා තීන්නෙ..කලිම් දවසෙ කියෙව්වද කියලා ඇහුවම මන් ඔව් කිව්වෙ ඒකනෙ ඉතිම්..දෙකම එක ලගින්නෙ යන්නෙ..දැන් ඉතිම් ඉදලා ඉවරයි..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now