Chapter 10

1.6K 190 18
                                    

.
.
.
.
.
.
.
නැගිට්ට මූඩ් එක සෙට් නැති හින්දා ස්කොලෙ නොයා ඉන්න තීරනේ කරලා අම්මටත් මීට් එක නිසා උගන්නන්නෑ කියලා බයිලාවක් නොවන බයිලාවක් ගහලා ගෙදර නැවතුනා..තව පැය දෙකකින් විතර නැගිටලා පාඩම් කරනො කියලා හිතාගත්තා..

ගෙදර ඉන්න එකේ මේ වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන..ෆෝන් එක ඔබ ඔබ ඉදලා වෙලාව කාලා දාන්නත් බැරිකමක් නෑනෙ..පස්සෙට පසු තැවෙන්නැතිවෙන්න දැන් ඉදන්ම වැඩ කරාම කාටත් හොදයි..උදෙන්ම කාලා වැඩේට බැස්සා..forest app එකෙන් ටයිම් සෙට් කරලා පාඩම් කරන්න ගත්තා..එක දිගට කරගෙන යනවට වඩා විනාඩි විසිපහක් විතර පාඩම් කරලා විනාඩි පහක බ්‍රේක් එකක් අරන් කරන් යනකොට එපාවෙන්නැතුව වැඩ ටික කරන් යන්න පුලුවන්..විනාඩි විසිපහා ගෙවිලා ගියාට පස්සෙ බ්‍රේක් එකකට විනාඩි පහක් සෙට් වෙන විදියට ඇප් එකෙන් ටයිම් හදාගන්න පුලුවන්..මෙහෙම කරනකොට කරන්න ආසාවකුත් ඇතිවෙනවා..විනාඩි විසිපහ කම්ප්ලිට් වුනාම පැලයක් පැලවෙනවා..දවසින් දවස මාක් වෙනවා අපි පාඩම් කරන්න ගතවෙන පැයගාන..මට නම් දැන් පැලවර්ග ගොඩාක් තියෙනවා..ටාස්ක් එක කම්ප්ලිට් වුනාම අලුත් පැල ගන්න පුලුවන්..ඒකත් මරු ඉතිම්..ටයිමින්ග් යනවත් එක්කම forest music එකකුත් ප්ලේවෙන හින්දා කම්මැලි කමක් නැතුව පාඩම ආසාවෙන් කරන්න හිතෙනවා..

එක දිගට පැය දෙක තුන පාඩම් කරනවට වඩා මෙහෙම කඩ කඩ පාඩම් කරද්දි අපේ ඇග වුනත් අපිට සප් එක දෙන්න ගන්නවා..ඇයි ඉතිම් අපි ඇගට ලොකු වෙහෙසක් දෙන්නැතුව ෆ්‍රී එකකුත් දෙනවනේ..අනික පැය දෙක තුන ලොකුවට දැනෙන නිසා අපිට හිතෙන්නෙම මේක ඉවරවෙන වෙලාව ගැනනේ..පොඩි පොඩි වෙලා අරන් කරද්දි ඒක ලොකූවට දැනෙන්නෙත් නැහැ..මෙහෙම විනාඩි විසිපහේ කෑලී හයක් හතක් විතර කරලා පැයක දෙකක විවේකයක් ගන්නවා මන් නම්..

එවෙලාවට ඉතිම් කන දෙයක් කාලා ගෙ වටෙ ඇවිදලා fb යනවනම් ඒ පැත්තෙ ගිහිම් මලක් කඩනොනම් ..ආ මට මල් නැනෙ එක ඔන්නැ..ආයෙ කතාවක් කියවලා..පොඩි නැප් එකක් එහෙමත් ගන්න පුලුවන් ඉතිම්..දවල් වරුවෙ විනාඩි විස්සක වගෙ පොඩි නින්දක් ගන්න එක ඇගට වුනත් හුගක්  හොදයිලූ..එහෙම නින්දකට පස්සෙ හොද උද්‍යෝගෙකින් වැඩකරන්නත් පුලුවන් වෙනවා කියන කතාවනම් ඇත්ත..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now