episode 5

303 37 15
                                    

අවුරුදු 6ට පසු

"පුතේ.......ඉක්මනින් වරෙන් කොල්ලො...ඉස්කෝලේ යන්න පරක්කු වෙලා තියෙන්නේ හොදටම"

"එනවා අම්මේ"

පඩිපෙළ දිගේ භූම් කම්පාවක් එන්න හදන්නේ වගේ මුළු ගෙදරම දෙදරවගෙන සිංහ පැටියෙක් වගේ කඩාගෙන බිදගෙන කුස්සියට ආවේ අවුරුදු 18ක් විතර කොල්ලෙක්.....

"පුතේ...මේක හොදට අහගනින්...හරිද? ගමේ ඉස්කෝලේ වගේ නෙමෙයි නගරේ ඉස්කෝල...පුතා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ තේරුනාද??"

"ඔව් අම්මේ....තේරුනා"

ඒ කොල්ලා දුවගෙන නැවතුන තරමක් ලොකු පාසල් බස් රථයට නැගලා පිටීපස්සම සීට් එකේ ජනේලෙ ලගට ගියා...ජනේලය හොදට ඇරගත්තු එයා දැනුන සිසිල් සුලග නිසා සිටියේ සතුටින්

.........................................................................

ඔහු ඉස්කෝලේ ඇතුලට ගියේ චකිතයෙන්...

ඔහුට ඕනවෙලා තිබ්බේ ඉක්මනින් යාලුවෙක් එහෙම හොයගන්න

එයාගේ ක්ලාස් එක 12A2

කොහොමහරි ඒක හොයාගෙන ඒකේ ඇතුලට ගියාම ඝෝෂා කරමින් සිටි පංතියම කොල්ලා දැක්ක ගමන් මීයට පිම්බාක් මෙන් නිහඩ උනා...

ඒ ළමයි කොල්ලා දිහා බලං ඉදියේ අමුතු සතෙක් දැක්කාක් මෙන්.

කොල්ලා තරමක අපහසුවෙන් ඉදිරියෙන්ම තිබ්බ අසුනෙන් ඉදගත්තා...තමන් දිහා මුලු පංතියම කටත් ඇරන් බලං ඉන්නවා කියලා දැනුන එයා ගල් පිලිමයලක් වගේ ඉස්සරහම බලං ඉදියා...

කොල්ලගේ එහා පැත්තෙන් කෙනෙක් වාඩි උනා වගේ කොල්ලට දැනුනා

කොල්ලගේ එහා පැත්තෙන් කෙනෙක් වාඩි උනා වගේ කොල්ලට දැනුනා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

රවිදු තීක්ශන

'' හායි"

ඒ වාඩි උන කෙනා සුහදව කොල්ලට කතා කරා..." මගේ නම රවිදු තීක්ශන "

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Donde viven las historias. Descúbrelo ahora