episode 8

236 30 8
                                    

" පුතේ අහිංස"

" ඕඕඔ..අම්මේ..මම කාමරේ ඉන්නේ!!"

මම් කාමරේ දොර බාගෙට ඇරන් මගේ අම්මා දිහා බැලුවා

" පුතාට අද ක්ලාස් නෑ නේද??"

"අදද?? අහ්! නෑ නෑ අදනම් ක්ලාස් මුකුත් නෑ අම්මේ ඇයි??"

"අනේ පුතේ එහෙනම්, මාත් එක්ක එනවද බැංකුවට යන්න.."

"අහ්..හරි අම්මේ...මම ඉක්මනින් ලෑස්ති වෙලා එන්නම්"

මම දඩිබිඩියේ ලෑස්ති උනා... මොකද මම දන්නවා අම්මට තනියම යන්න බෑ අනික මම ඉන්නෙත් ගෙදර තනියම..තුනට බැංකුව වහනවා...දැන් වෙලාව 2 හමාරයි..කමක් නෑ බැංකුව තියෙන්නේ මේ ලගනේ

විනාඩියක්වත් ගියේ නෑ මමයි අම්මයි ලග තිබ්බ බැංකුවට ගියා...ඒකේ ඇතුල මාර සීතලයි ඒසී දාලා හිංදා වෙන්නැති... අම්මා චෙක් එක මාරු කරනකම් මම ලග තිබ්බ පුටුවක වාඩි වෙලා ෆෝන් එක ඔබන්න ගත්තා...

මම නිකමට අම්ම ඉන්න දිහා බලද්දි දැක්කේ අම්මත් මගේ දිහා බලාගෙන මට එයා ගාවට එන්න කියලා ඔලුවෙන් සන් කරනවා...

මම ෆෝන් එකත් සාක්කුවේ දාලා අම්මා ගාවට එනකොටම..................



හැමදේම උනේ ක්ශනිකයෙන්.....😬😬😬

💣 💥💣💥💥💥💥💥💥💥💥

එක පිට එක වෙඩි වරුසාවක්....

මගෙ කන් මොහොතකට බිහිරි උනා..

මට හැමදේම පෙනුනේ බොද වෙලා.....

මට අමාරුවෙන් උනත් ඇහුනා විලාප දෙන හඩ

මොකද දෙය්යනේ උනේ???????

මූණ වහගෙන ඉන්න මිනිස්සු කට්ටියක් කොහෙන්දෝ මතු උනා 🥷🥷🥷🥷

එක්කෙනෙක් එකපාරටම මාව ඇදලා ගත්තා....

මගේ බෙල්ලට පිහියක් තිබ්බා 🔪 😟💀

මීදුම වගේ තිබ්බ දුම නැති උනාම...දැක්කේ සමහර මිනිස්සු ලේ විලක් මැද්දේ අවසන් ගමන් ගිහින්.....

මගේ අම්මා මං ඉන්න විදිහ දැකලා විලාප තිබ්බා

මට මරණීය බිය දැනුනා...මගේ බෙල්ල ඉදිරියේ පිහිය....

එය තවත් ටිකක් මගේ බෙල්ලට ලං උනා...


කොටින්ම කිව්වොත් මුන් මාව ප්‍රාණ ඇපයට අරන් 😟





අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now