Chapter 01.... - what? Boss is .............?

378 61 10
                                    



👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

ලමයි එක එක්කෙනා හිතන ඒව තම bold කරලා දාලා තියෙන්නෙ.


[Kim taehyung =🐯 Jeon jungkook =🐰]


🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀




















🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


In meeting room

🐯-"හරියට වැඩක් කරන්න බැයිද තමුන්ලට.ආපහු කරන් එනවා මේක."

ටේ එතන තිබුන ෆයිල් එක මේසෙට දමලා ගහල මීටින් එකේ හිටපු මිනිස්සුන්ට කෑ ගැහුවා.

"සොරි සර්. ඒත් මේකේ මොන කොටසෙද වැරද්ද තියෙන්නෙ කියලා කියන්න පුලුවන් ද?"

🐯-"අහ්...මොන කොටසෙද?....😏මෙන්න මෙතන ඉදන්..පලවෙනි පේජ් එකේ ඉදන් අන්තිම පේජ් එක වෙනකම්...There's nothing value..යනවා...ගිහින් මේක ආපහු කරන් එනවා.."

ටේ එහෙම කියලා ඔෆිස් එකෙන් එලියට ගියා .













After the meeting

ජන්කුක් මීටින් එක ඉවර වෙලා ලන්ච් එක ගන්න යද්දි ඒකෙ වැඩ කරන අය ටේට තැන් තැන් වල එකතු වෙලා හොදට බයිනව...

"මොන මගුලක් ද අප්ප මේ"

"එයා පුදුම ලොකුකමක් නේ....හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල."

"එය හිතන් ඉන්නෙ එයාට එක එක රටවල් වලින් awards හම්බුනා කියලා එහෙම මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න පුලුවන් කියලා ද?"

" how annoying"

"හරි හරි දැන් ඔය devil ගැන කතා කලා ඇති .අපි යමු ලන්ච් එක ගන්න."

🐰-'අහ් මෙයාලා කන්න නේද යන්නෙ...'

එහෙම හිතලා ජන්කුක් අර මිනිස්සුන්ට කතා කලා.

MY BOSS❤️ʕ•̫͡•ʔ ||TaeKook|| ONGOINGDonde viven las historias. Descúbrelo ahora