Chaptr 03...- Whose blanket is this?

290 47 25
                                    





🐨-"හරි අපි මාස තුනකට ට්‍රයි කරලා බලමු.එතකොටත් ඔයාට මෙයාව හරි යන්නෙ නෑ කියලා හිතුනොත් අපි මෙයාව පරන කරපු වැඩ වලටම දාමු.එහෙම හොදයි නේ.ඔයා මුකුත් කියන්නෙ නෑ කියන්නෙ මං හිතන්නම් ඔයා මේකට කැමතී කියල.එහෙනම් මං පොඩ්ඩක් එලියට යනව."

නම්ජූන් එහෙම කියන් එයාගේ ඔෆිස් එකෙන් එලියට ගියෙ ටේ එයා දිහා බලන් හොදටම රවන් ඉන්නව දැක්ක නිසා.

🐯-"එනවා මාත් එක්ක එලියට."



🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀





In Taehyung Office Room



ජන්කුක් ටේ එන්න කිව්ව්ට පස්සේ එටාගෙ පස්සෙන්ම ටේගේ ඔෆිස් එක ඇතුලට ආවා.

"සර්..."

🐯-"ඇතුලට එන්න"

"ෆොටෝ ස්ටුඩියෝ එක රෙඩි සර්.මේ සීසන් එකේ අලුත් ඩිසයින් වල රිවීවින්(ග්) එක ස්ටාර්ට් කරන්න පුලුවන්"

🐯-"හරි මං එන්නම්"

වැඩ කරන කෙනෙක් ඇවිත් ටේට කියලා ගියා.

🐯-"ජන්කුක්, ගිහින් මට හොද ඇදුමක් තෝරන් එන්න"

🐰-"හරි සර්"

ජන්කුක් එහෙම කියලා ටේට ඇදුමක් ඇරන් එන්න ගියා....





























After Few Minutes



ජන්කුක් ඇදුමකුත් තෝරගෙන ටේගේ ඔෆිස් එකට ආවා.ඒ එනකොට නම්ජූනුත් ඇවිත් හිටිය.ජන්කුක් එයා ගෙනාපු ඇදුම ටේට පෙන්නපු ගමන් ටේ රවාගෙන බැලුවේ ජන්කුක් දිහා.





ජන්කුක් එයා ගෙනාපු ඇදුම ටේට පෙන්නපු ගමන් ටේ රවාගෙන බැලුවේ ජන්කුක් දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ජන්කුක් ගෙනාපු ඇදුම ඔය වගේ කියලා හිතන්නකො..........)

ඇත්තටම ටේට තරහ යන එක සාදාරනයි ගැලපෙන්නේ නැති ඇදුමක් තමයි ජන්කුක් තෝරන් ඇවිත් තිබුනෙ.

MY BOSS❤️ʕ•̫͡•ʔ ||TaeKook|| ONGOINGWhere stories live. Discover now