Chapter 05...-U should go on suspension for a while

287 40 8
                                    

🐯-"කාගේ කම්ප්‍යුටර් එකෙන් ද?"

ටේ තරහින් මේසේට ගහන ගමන් ඇහුවා.

ටේ එහෙම ඇහුවට පස්සෙ අර වැඩ කරන කෙන ජන්කුක් දිහා බලව්වේ මොනව කරන්න ද වගේ..

ටිකක් වෙලා යද්දි තමයි ටේටයි ජන්කුක්ටයි තේරුනේ ඇයි එයා ජන්කුක් දිහා බලන් ඉන්නෙ කියලා .

🐰-"මගෙ එකෙන් ද?"

ජන්කුක් තමන් දිහාටම ඇගිල්ල දික් කරන ගමන් ඇහුවා...

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️











The Higher-up's Meeting Room


"ඒකයි කියන්නේ ඇසිස්ටන් කෙනෙක් ගනිද්දී හොදට හොයල බලලා ගන්න ඕනි කියලා.. මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි නේ... දැන් බලන්නකෝ වෙලා තියෙන දේ"

එතන හිටපු අය එක එක දේවල් කියනවා  .. ටේ ත් ඒ ගොල්ල එක්ක ඉදන් හිටියත් මුකුත් නොකියා බලන් හිටියා..

ජන්කුක්ට ඕනි වුනේ නෑ එයා නොකරපු වැරද්දක් හින්දා බැනුම් අහන්න එතන හිටිය අයට එයා ඒ දේ කලේ නෑ කියලා කොච්චර කිව්වත් ඒ දේ පිලිගන්නම් කවුරුත් ලෑස්ති වුනේ නැ..

🐰-" අනේ ඇත්තටම මම නෙවෙයි ඒ දේ කලේ. මම මේ ගැන කිසි දෙයක් දන්නෙ නැ "

"ඒ ඩිසයින් ටික ලීක් වෙලා තියෙන්නෙ ඔයාගේ කම්ප්‍යුටර් එකෙන් ඒකේ පාස්වර්ඩ් එක ඔයා ඇරෙන්න වෙන කෙනෙක් දැන ගන්න විදියක් නෑ නේ "

"මම දන්නේ නෑ ඇත්තටම මොකද වුනේ කියලා .. හැබැයි ඒ දේ කලෙ මම නෙවෙයි .."

"How disappointing. ඔයාගේ කම්ප්‍යුටර් එකෙන්ම ඒක ලීක් වෙලා තියෙද්දිත් ඔයා තාම කියනවා ඔයා නෙවෙයි ඒක කලේ කියලා ..  ඔයා කරපු දේ පිලිනොගෙන ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ මිස්ටර් ජන්කුක්  "

එතන හිටිය ලේඩි කෙනෙක් ඒක කිව්වාම ජන්කුක්ට මතක් වුනේ ඒ ලේඩි නේද එදා එයාට රෝස මලක් දුන්නේ කියලා ...

🐰-" මිස් මින්...."

"හරි ඒනම් .. ලැබිලා තියෙන සාක්ශි වල විදියට මේ දේට වග කියන්න ඕනි මිස්ටර් ජන්කුක් . ඒ හින්දා මෙයාව temporarily suspend කරන්න ඕනි කියලා මං නම් හිතන්නේ.. මිස්ටර් කිම් මොකක්ද ඒ ගැන කියන්නේ?"

MY BOSS❤️ʕ•̫͡•ʔ ||TaeKook|| ONGOINGWhere stories live. Discover now