කොහොමද ලමයි......
Perverted boss
අනේ මන්දා ඒයිලා...
මං මේ නම දාලා කතාවක් ලියන්න පටන් ගත්තට මුල ඉදලම ඒ නම මට හරි නෑ කියලා හිතුනා...
ගැලපෙන්නේ නෑ වගේ....🙂මං ඉතින් දෙන්නෙක්ට විතර හොද නමක් හොයල දෙන්න කියලත් කිව්වා...
අනේ මන්දා ඒත්...නෝරා නංගි කිව්වා foxy boss දාන්න කියලා ...ඒකට මං ආස වුනත් ඒ නම දාලා කියවන අය බොස් නරියෙක් කියලා හිතයි කියලා හිතුනා 😹😹
Foxy කියන එකේ වෙනම තේරුමක් තියේ හැබැයි .👅කොහොම කොහොම හරි හරියට නමක් සෙට් වෙන්නේ නැති හින්දා
"MY BOSS "
කියලා දැම්මා ...ලේසි පහසුයි..
කලින් නම තරන් හිතට අල්ලන්නේ නෑ..බට් කරන්න දෙයක් නෑ...නමක් එන්නෙම නෑ...හිතෙන නම් රීඩර්ස්ලා වෙන විදියට හිතයි කියලා දාන්න බයයි 🙂හරි එහෙනම් ආයේ මුල ඉදන් ඉන්ට්‍රෝ...
KIM TAEHYUNG.....🐯
ආයෙ කියන්න දෙයක් නෑ කෙලින්ම ගිනි කුකුල් කාරයෙක්.....
තරහ යනවා හම්බානක...ලොකුකමත් තියේ අහස උසට....🥲.....
AGE-26
YOU ARE READING
MY BOSS❤️ʕ•̫͡•ʔ ||TaeKook|| ONGOING
Fanfiction"කිම් ටේහ්‍යුන්ග් තමුන් කියන්නෙ ඔයා ඒ ඇදුමෙන් ඉන්නව මේ ඔෆිස් එකේ මනුස්සයෙක් දැක්ක කියලද?"😥 This is not my own plot ||sinhala fanfiction|| ||taekook / vkook || ||BL|| ||start|| 2022.02.28