Intro ✍️💋

690 61 24
                                    

කොහොමද ලමයි......

Perverted boss

අනේ මන්දා ඒයිලා...
මං මේ නම දාලා කතාවක් ලියන්න පටන් ගත්තට මුල ඉදලම ඒ නම මට හරි නෑ කියලා හිතුනා...
ගැලපෙන්නේ නෑ වගේ....🙂

මං ඉතින් දෙන්නෙක්ට විතර හොද නමක් හොයල දෙන්න කියලත් කිව්වා...
අනේ මන්දා ඒත්...

නෝරා නංගි කිව්වා foxy boss දාන්න කියලා ...ඒකට මං ආස වුනත් ඒ නම දාලා කියවන අය බොස් නරියෙක් කියලා හිතයි කියලා හිතුනා 😹😹
Foxy කියන එකේ වෙනම තේරුමක් තියේ හැබැයි .👅

කොහොම කොහොම හරි හරියට නමක් සෙට් වෙන්නේ නැති හින්දා

      "MY BOSS "

කියලා දැම්මා ...ලේසි පහසුයි..
කලින් නම තරන් හිතට අල්ලන්නේ නෑ..බට් කරන්න දෙයක් නෑ...නමක් එන්නෙම නෑ...හිතෙන නම් රීඩර්ස්ලා වෙන විදියට හිතයි කියලා දාන්න බයයි 🙂

හිතෙන නම් රීඩර්ස්ලා වෙන විදියට හිතයි කියලා දාන්න බයයි 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි එහෙනම් ආයේ මුල ඉදන් ඉන්ට්‍රෝ...










KIM TAEHYUNG.....🐯

ආයෙ කියන්න දෙයක් නෑ කෙලින්ම ගිනි කුකුල් කාරයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආයෙ කියන්න දෙයක් නෑ කෙලින්ම ගිනි කුකුල් කාරයෙක්.....

තරහ යනවා හම්බානක...ලොකුකමත් තියේ අහස උසට....🥲.....

AGE-26

MY BOSS❤️ʕ•̫͡•ʔ ||TaeKook|| ONGOINGWhere stories live. Discover now