A/N

120 10 0
                                    

මම author bear 💚
මම දෙන පලවෙනි කතාව මේ...taekook horror එකක්...
Slow updates ...
Bl fiction ...
Smut include ..

🚫ස්මුවට් පාර්ට්ස් තියෙන නිසා ඒ වගේ ඒවා කියවන්නැති අය ඉන්නවනම් මෙතනින්ම හැරිලා යන්න....
🚫මේවා බලෙන් කියවන්න කියලා නෑ කැමතිනම් විතරක් කියවන්න...
🚫ටේකුක් කතාවලට ආස නැති අයටත් මෙතනින් ය්න්න පුලුවන්....මොකද ship එකක් කියන්නෙ අපි අපි අතර හැදුනු ඉමැජිනේශන් එකක් වගේ එකක්..ඉතින් හැම ship එකක්ම මටනම් එක වගේ...බොරුවට රන්ඩු වෙන එක මෝඩවැඩක් ශිප් වලට...
🚫ඒක නිසා ඉස්සෙල්ලම idols ලට ගරු කරන්න...මම මේ ලියන කතාවෙන් ඒ ඒ අයගේ චරිත මනින්න එපා...මම මේ කතාවට ගන්නෙ ඒ අයගෙ රූපෙත් නමත් විතරයි...
🚫එහෙනම් කතාවෙන් හම්බවෙමු..
🚫ඔන්න ආයෙත් කියනවා ස්මුවට් පාට්ස් වලදි මම කිය කිය ඉන්නෑ..ඒක නිසා ගැලපෙන අය විතරක් කියවන්න කියල ඉල්ලනවා....

එහෙනම් කතාවෙන් හම්බවෙමු...

Author bear 💚

🚫Only Mine🚫(Taekook) Where stories live. Discover now