Chapter 1

123 14 2
                                    

🚫Only mine - Chapter 1

" බේබිහ් අදනම් ඔයා ඉවරයි ම්ම්හ්"

හැමතැනම දුව දුව හිටපු ටේහ්‍යුන්ග්ව ඇදට තල්ලු කරලා ටේගේ ඇඟ උඩට ආපු ජන්කුක් කිව්වේ ටේගෙ බෙල්ලට නහය තියලා හොඳ හුස්මක් ගන්න ගමන්..

ඒ ස්පර්ශෙට මුලු ඇඟම හිරිවැටෙද්දි ටේ සරාගී හිනාවක් එක්කම තමන්ගෙම තොල් දත් අතර හංගගත්තේ කටින් කෙඳිරි පිටවෙයිදෝ කියන බයෙන්...

ටේගෙ බෙල්ලෙ සුවඳ බලපු ජන්කුක් බෙල්ල පුරා තොල් අරන් යන්න ගත්තේ දත් අතර හිරකරන් හිටපු ටේගෙ තොල් බාගෙට ඇරෙන්න සලස්වලා කටින් මෝන්ස් පිටවෙන්නමයි...

ටේගෙ ශර්ට් එකේ බට්න්ස් එකින් එක අන්බට්න් කරලා සම්පූර්නයෙන් තමන් ඉස්සරහා ටේගෙ උඩුකය නිරාවරනය කරගත්තු ජන්කුක් බැලුවේ ටේගෙ මූනේ ඉඳලා සිහින් සියුමැලි උඩුකය වෙනකන් ආදරය පිරුනු රාගික ඇස්වලින්..

ජන්කුක්ගෙ ස්පර්ශවලින්ම බාගෙට මත්වෙලා තියෙන සිහින් ගැබුරු දුඹුරු මිශ්‍ර ඇස් , ලාවට රෝසපැහැයක් ගත්තු පිරුනු කම්මුල් , හීනි ස්ට්‍රෝබෙරි පාට තොල් , කෙල ගිලිද්දි තාලෙට උඩට පහලට යන ඇඩම්ස් ඇපල් එක , jawline එක , කූගෙ ස්පර්ශ ඉල්ලලා අඬන දැනටමත් ඉදිරියට නෙරලා තියෙන පුංචි රෝසපාට නිපල්ස් දෙක වොහ්හ් ගර්ල් කෙනෙක්වත් මෙච්චර ලස්සන නෑ...ජන්කුක්ගෙ ඇස් හරි ලස්සනට ටේව වර්නනා කරනවා....

" ම්හ් මොනාද අනේ බලන්නෙ "

මූනත් රතුකරන් ටේ ඇහුවේ තමන් දිහා අඟලක් නෑර ඇස් ගෙනියන ජන්කුක්ගෙන්...

" මගෙ වයිෆි දිහා මම නොබලා කවුරු බලන්නද ම්ම්"

මුමුනන ගමන්ම ටේගෙ තොල් අල්ලන් මාරුවෙන් මාරුවට උරන්න ගත්තු ජන්කුක් ඊලඟ තප්පරේ හිටියේ තමන්ගෙත් උඩුකය නිරුවත්ව...

ටේගෙ අත් ජන්කුක්ගෙ උඩුකය පුරා ගමන් කරද්දි ජන්කුක්නම් හිටියේ ටේගෙ පපුවෙ සියුම් තැනක් හොයන් සක් කරන ගමන්...

" අ හ් ම්ම් හබී "

තමන්ගෙ ශරීරේ සෙන්සිටිව්ම තැන නිපල්ස් වෙද්දි ටේගෙ කටින් මෝන්ස් එක දිගට පිටවුනේ කූගෙ උනුසුම් දිව වගේම උනුසුම් තොල් දරාගන්න බැරුව වගේ...

🚫Only Mine🚫(Taekook) Donde viven las historias. Descúbrelo ahora