ඔන්න එහෙනම් මම කතාව පටන්ගත්තා Chapter 01 (◍•ᴗ•◍)❤

601 96 0
                                    

Junghi pov♡

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

Junghi pov♡

ladie -බේබි නැගිටින්න. School යන්න පරක්කු වෙනවා.

" අයියෝ..... ඔන්න පටන් ගත්තා"

Junghi- අනේ..... තව විනාඩි පහක් දෙන්න.... පීස්..........( ඇදේ පෙරලි පෙරලි නිදි )

ladie -අනේ බේබි දැන් නැගිටින්න. Sir උදේ කෑමත් අරන් ඉවරයි. දැන් මං නැගිට්ටෙ නැත්තම් අපි දෙන්නටම බැනුම්!!

Junghi- බුදු අම්මෝ...... Ajumma ඇයි කලින් කිව්වේ නැත්තේ....( පැන්නා ඇදෙන් )

"අනේ දෙයියනේ එයාට තරහ ගිහින් නම් තියෙන්න එපා. හපොයි අද මාව කයි "

ladie -බේබී.... හීමට යන්න ලිස්සලා වැටෙයි....( හොදටම හිනා )

ladie - හරිම හුරතල්(◍•ᴗ•◍)❤sir කොහොම ඔච්චර සැර වෙනවද මන්ද !! ( හීමට කිව්වෙ කාටවත් ඇහෙන්නේ නැති වෙන්න හිනා වෙවී)

( Washroom එකේ ඉදන් )

Junghi- ajumma....... පීස්..... මගේ uniform එක දෙන්නකෝ......
පීස්...

Ladie- ඉන්න බේබි.

Uniform එක cupboard එකෙන් අරගෙන washroom එක ලගට ගිහින් දුන්නා.

Junghi- ස්තූතියි ajumma ꒰⑅ᵕ༚ᵕ꒱˖♡

Junghi- ajumma කොහොම ද මං ලස්සනට පේනවද ( ◜‿◝ )

Junghi- ajumma කොහොම ද මං ලස්සනට පේනවද ( ◜‿◝ )

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Место, где живут истории. Откройте их для себя