CHAPTER 15(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

499 92 19
                                    

Jungkook pov ♡

Jungkook-  සාරා ඔයාට බෑ එහෙම කරන්න.

Sara- කවුද බෑ කියන්නේ ජන්ග්කූක්. මට එහෙම කරන්න පුළුවන්.

Sara- මොකද මේකට වැරදි ඔයා.

Jungkook- සාරා ප්ලීස් දැන් මේක නතර කරන්න. මම ඔයාටයි මියාටයි ගොඩක් ආදරෙයි.

Sara- ඒ කලින් ජන්ග්කූක්. දැන් එහෙම නෑ.

Sara- ඔයා අර කෙල්ල පැනලා ගියාට පස්සේ හරිම වෙනස්. හරියට පිස්සුවෙන් වගේ.

Jungkook- මාව තේරුම් ගන්න සාරා. ම...ම..මට.... එයාව මගහැරිලා වගේ හැඟීමක් දැනෙනවා...ඒ..ඒ...නිසා..

Sara- ඔයාට දැන්ද ඒක දැනෙන්නේ ජන්ග්කූක් ආ.........

Sara- හහ්.....මට ඔය දේ ඔයිට කලින් හිතන්න තිබ්බා. කවදා හරි ඔයාට ලොකු වෙන්නේ ඒ කෙල්ල කියලා.

Jungkook- සාරා විකාර කියවන්න එපා.
මට එහෙම දෙය...!!

Sara- ඇති ජන්ග්කූක්. මේක මගේ අවසාන තීරණය. මමයි මියයි මෙහෙන් යනවා.

Jungkook- සාරා.....

Sara- ඔයා කවදා හරි ඔයාගේ හිතටම බොරු කරගන්න එක නවත්තයි. එදාට ඔයා පසුතැවිලි වෙයි.

Sara- අන්න ඒ එතකොට කොහොමත් ඔයා අපිට ආදරේ කරන්නේ නෑ ජන්ග්කූක්. මට සමාවෙන්න.

Sara- මියාට හොඳ තාත්තා කෙනෙක් ඕන. ජන්ග්හිට වෙච්ච දේ මගේ දරුවටත් වෙනවට මම කැමති නෑ.



















මට විශ්වාස කරන්න බෑ මේ වෙන දේවල්. අන්තිමේදී කිසිම ආදරයක් මට නැතිඋනා.

සාරා මාව දාලා ගියේ ඇයි කියලා මම තාම මගේ හිත හැදෙන්න හේතු කියා ගන්නවා.

ඒක අතකට සාරා කිව්වේ ඇත්ත. ජන්ග්හි මගෙන් ඈත් උනාට පස්සේ මුලදි මම එයාව හොයන්න එච්චර වද උනේ නැහැ. ඒත් ටික ටික මගේ හිතට අමුතු හැඟීමක් එන්න ගත්තා. ඒක ලොකු පාළුවක්. නරක හීනයක් වගේ. හැම වෙලේම මට තනියම ඉන්න ඕන උනා. ලොකු හේතුවක් මං ළග තිබ්බේ නැති උනත් මට සාරාට බොරු කියන්න උනා. මොකද ගෙදර යන්න බෑ කියලා මගේ හිත හැම වෙලේම කියන්න ගත්තා. ගෙදර හරියට පාළු මන්දිරයක් වගේ. Hanna මාව දාලා ගිය වෙලාවෙදි මට දැනූන පාළුව ආයෙමත් දැනෙන්නේ ගත්තා. ස්කූල් එකේ වැඩ ඉවර වෙලා ගොඩක් වෙලාවට රෑ වෙනකම් ම කල්බ් එකට වෙලා ඉන්න එක මට පුරුද්දක් උනා. කොච්චර බ්ව්වද කියන එක මට තේරුමක් නැති වෙන තරමටම මම පිස්සුවෙන් බිව්වා.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now