CHAPTER 04(◍•ᴗ•◍)❤

475 88 9
                                    

Junghi Pov ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Junghi Pov ♡

ෂාහ්........... ජින් uncle හරිම ලස්සනට මෙතන හදලා. අම්මෝ..... මං දැක්ක හොදම පාර්ටි එක තමා මේ.(灬º‿º灬)♡

?? ඕ.....නෝ..... Junghiya.....

( හැරිලා බැලුවා)

Junghi- ජින් uncle ( සතුටින් කෑ ගහලා)

Jin- දෙයියනේ... හරිම cute නෙහ්......( කම්මුල මිරිකන ගමන් )

අනේ..... uncle මට ගොඩක් ආදරෙයි තමයි ඒත් එයා ආදරේ කරද්දි මගේ කම්මුල නම් ගිනි ගන්නවා.

Junghi- ආහ්....... uncle රිදෙනවා....( හුරතලෙන් කිව්වා )

Jin- ඕ.....නෝ.... රිදෙනවා ද? චූචි කෙල්ලට.

" මම!!! චූටි!!!! "

Junghi- මම චූටි නෑ හරිද. මතක තියාගන්න මං දැන් ලොකුයි. ( ඔරවලා අත් දෙක බැඳගෙන)

Jin- අනේ දෙයියනේ!! කරුණාකර මට සමාවෙන්න ප්‍රින්සස්. ( ඔළුව නමලා ආචාර කරලා)

" හරිම ශෝක් "

Junghi- හරි එහෙනම් කියමු බලන්න. කොහෙද මගේ lil bro( ◜‿◝ )♡

Jin- තප්පරයක් දෙන්න . ( ඇහැක් ගහලා)

_
_
_
_
_
_
_
_
_
_

?? Noona......

Junghi- yeonjun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Junghi- yeonjun..... ෆ╹ .̮ ╹ෆ

" මට හරිම සතුටුයි. අප්පා ලොකූ.... කාලෙකින් මාව yeonjunව බලන්න එක්කගෙන ආවේ නෑ(๑♡⌓♡๑) හැබැයි ඒ කාලෙට චූටි කොල්ලා ලොකු වෙලා වගේ. "

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now