CHAPTER 10(◍•ᴗ•◍)❤

450 85 38
                                    

Junghi Pov ♡

හහ් දැනට සතියක් වෙනවා තාමත් මම තනියම. රෑට රෑ වෙනකම් අප්පා නෑ, එහෙන් ajumma තාම ආවේ නෑ. ගෙදර වෙන maidsලාවත් නෑ නේ. ඒ නිසා මට හරිම පාළුයි වගේම පොඩි බයකුත් දැනුනා.

පතරන්ග ජාතකේ වගේ ලොකු ගෙයක මහ රෑ තනියම පොඩි කෙල්ලෙක් තනියම ඉන්නවා කිව්වම කොහොමද ආතල් එක???

හැමදාම නම් මට මේක කරන්න බෑ. එයා එයි එයි කියලා ගෙදර ආපු ගමන් මම කෑම ටික හදනවා ඒත් කොහෙද අප්පා අර ගෑනි එක්ක නේහ්...

මට නම් හරිම තරහයි ඒ ගැන මතක් වෙද්දී. අප්පා මට මොනා කරත් කමක් නෑ ඔම්මව එයාගේ මතකෙන් අයින් කරන්නෙ නැතුව.

අනික මටත් අප්පව එක අතකට තේරුම් ගන්න පුළුවන්. එයා තාම ගොඩක් පල පුරුදු තියන වැඩිහිටියෙක් නෙවෙයි. මං නිසා මෙච්චර කල් එයාගේ ජීවිතේ එක් තැනකට හිර වෙලා නේ තිබිබේ. ඒත් දැන් නම් මං හිතන්නේ නෑ තවත් නම් අප්පා මම මේ ලෝකෙට ආව එක ගැන ලොකුවට වද වෙනවා කියලා.

මොකද(๑♡⌓♡๑)

දැන් එයා කොහොමත් මාව ගනන් ගන්නේ නෑ ඉස්සර තරම් වත්.

ඔය කොහොම හිතලා හිත හදා ගත්තත් මගේ ඔළුවේ හීන ගොඩක් මැවෙනවා . වෙන ලමයි එයාලගේ අප්පලා එක්ක ඉද්දී මට දැනෙන ඊරිසියාව දන්නේ මම විතරයි.

මාත් ආසයි අප්පට තුරුල් වෙලා එයාව තදින් බදා ගෙන නිදියන්න.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now