6th chapter

59 13 5
                                    


අලු දුම් එක්ක වැළලිලා ගිය අතීතය මදකට නිශ්ශබ්ද වෙද්දි හෝරාවෙන් හෝරාව ගෙවිලා පොම්පේ නගරයට ඉහළින් හිරු රැස් වැටුනා..

නගර ද්වාරය ලඟ ගල් වුන පොලව යටින් යන්තමට පෙනුන සෙල් රුවක් ලඟ,ඒ  දිහාවට එන්න හදන තවත් රුවක් මතු වෙලා පෙනුණා....

ඊට ඈතින් රළ පෙරලෙන මුහුද ලඟ තදින් වෙලිලා ඉන්න යුවලක ප්‍රතිමාවක් දකින්න ලැබුනා....

"දැන් ඒක වෙලා ලොකු කාලයක් ගිහින්...ඒත් තාමත් මේ ලාවා වලට යට වුන මිනිස්සුන්ගෙ රූප එහෙමම තියෙනවා...හරි පුදුමයි නේද ජිමිනා...?"

"දැන් ඇති ටේ...අපි යමු..හ්ය්‍යුන්ග්ලා බලන් ඇති අපි එනකන් ආයෙ හෙට එමු..."

තමන්ගෙ යාලුවගෙ අතේ වෙලුනු තරුණයා ආපස්සට යන්න හැරුණා...

"නිල් පාට ඇස්...හරිම ලස්සනයි....මගේ පුංචි කුමාරයගෙ...."

එහායින් ඉඳන් තමන් දිහා බලන් ඉන්න ආදරණීය ඇස් වල ටේහ්‍යුන්ග් හිරවුනා...

"ජංකුක්..,"

ආයෙමත් පටන් ගත්ත තැනමයි....අපි එදා නතරවුන තැනමයි....හදවත වෙනස් රිද්මෙකට ගැහෙන්න ගද්දි ජිමින්ගෙ අතින් අතෑරුන ටේහ්‍යුන්ග් ජංකුක් දිහාවට අඩි තිව්වා....

කඳුලු පිරුණ ඇස්...රතු වුන මූණ....

"අඬන්නෙපා....දැන් හැමදේම ඉවරයි..අපි ආයෙත් එතන..."

හිනාවෙන ඇස් ටේහ්‍යුන්ග් එක්ක ආයෙමත් කතා කලා.....කල්පයක් ගෙවිලා වුනත් ආයෙමත් ඒ ශක්තිමත් ආත්ම දෙක මුණ ගැහුනා.....

🌋🌋🌋End🌋🌋🌋

The Pompeii [Completed] ✓✓Tempat cerita menjadi hidup. Temukan sekarang